එලකිරි Night Club X

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
චික්කි චිකා
avatar164517_13.gif

හායි
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඔව් එකතු වන්න අප සමඟ,
ඔබට අවශ්‍ය ප්‍රතිඵල වරු තුනෙන් දින තුනෙන් දින හත යන ඕනෑම දිනයකදී ඉටු කර දෙමි.

විනාඩි පහෙන් වැඩේ දහ මසෙන් බඩේ එකක්ද :eek:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න.ස්තුතියි
ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ තැන්වල ස්වයං-වින්දනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය අතීතයේ ලින්ගඡේදනය කිරීමේ ඉඳල වර්තමානයේ මාස 30 ක සිර ඳඬුවමක් වෙනකන් වෙනස් වෙලා තියනව.:sorry:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හායි
හංගේරියාවෙ අගනුවර බුඩා-පෙස්ට් වල රාත්‍රියේ විදුලිපහන් දල්වාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම උනත් හන්ගේරියාවේ අසැබි චිත්‍රපටි තහනම් නොවීම විශේෂත්වයක්.:nerd:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
හොංකොං වල කාන්තාවකට තමන්ගේ ස්වාමිපුරුෂයාගේ අනියම් භාර්යාව තමන් කැමති විදියකට මරන්න පුලුවන්ලු.:frown:

තවත් අරවා එකක් තියනවා,
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
හොංකොං වල කාන්තාවකට තමන්ගේ ස්වාමිපුරුෂයාගේ අනියම් භාර්යාව තමන් කැමති විදියකට මරන්න පුලුවන්ලු.:frown:

හොද වෙලාවට නේද බං ලංකාවේ හිටියේ.. නැත්නම් උබේ අනියමත් ඉවරයි නේද:rofl::rofl::lol:
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
හංගේරියාවෙ අගනුවර බුඩා-පෙස්ට් වල රාත්‍රියේ විදුලිපහන් දල්වාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම උනත් හන්ගේරියාවේ අසැබි චිත්‍රපටි තහනම් නොවීම විශේෂත්වයක්.:nerd:

බෝඩිමේ අක්කා තේ එක අරගෙන අවා බන්.
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ තැන්වල ස්වයං-වින්දනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය අතීතයේ ලින්ගඡේදනය කිරීමේ ඉඳල වර්තමානයේ මාස 30 ක සිර ඳඬුවමක් වෙනකන් වෙනස් වෙලා තියනව.:sorry:

අනෙ කොච්චර හොඳට හිටපු ලමයෙක්ද.
 
Status
Not open for further replies.