මස්.
මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?:confused::confused: