1. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    මම ගයානයගේ දැකපු හොදක් තමයි ඒක. ඕන එකෙක් එක්ක ලොකුකම් නෑ මූ ෆිට් වෙනව. ඒ වගේම අසාධාරණේට කතා කරනව තනියම උනත්. :P :)
  2. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ඌ ඉස්සර ගයිය එක්ක හෙන ෆිට්. පස්සේ ගයිය කියන දේ අහන්නෙත් නැති උනා
  3. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    :lol::lol: math kalpana kare ekai :rofl:
  4. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    කොහොමද බන් ඌව expose උනේ? :oo:
  5. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    මම දැන් තමයි සීන් කියෙව්වේ. හොනා ආපු දවස්වල ආණ්ඩුවට කඩේ ගියා. මූට විරුද්දව කතා කරන උන්ගේ අම්ම මතක් කරල පට්ටෙට බැන්න. මූ දන්නව ඒක රිදෙනව කියල , ඒක නිසා ඒකම කරනව. මට අම්මට බැන්නම පට්ට අවුල් යනව බන් මම ජීටීට රිපෝට් කරල ඇති 5 පාරකට වැඩිය මූ මට බැනපුව. හැබැයි පස්සේ ජීටි වෝන් කරලම මූ * දාන්න ගත්ත...
  6. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ඔව් ඔව් දෙන්නෙක් ඉන්නව. උබයි මායි :) :rolleyes:
  7. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    Adoo Ridila uba ne uwa baya karala tiyenne yako :D
  8. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    Honest-killer Senior Member Last Activity: Today 09:53 PM :lol::lol:
  9. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    :lol::lol::lol: ඔව් බන් තේරිලා තේරිලා ලොන්තපූස් ගෑණුයි අඥ්ඥකොරොස් පිරිමි තමයි මේකේ ඉතුරු වෙන්නේ :lol::lol:
  10. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ai ban lagadi dakkane mama? mamat uta asa ekai u dan issara wage kunuharapa kiyanne na habai
  11. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    Honest killer wenna ona
  12. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    kohenda ban? :lol::lol:
  13. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    :lol::lol::lol: dan mu boru gahanawa :P
  14. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ubada araka damme? :dull:
  15. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    උබට කන්ෆෙස් කරන්න ඕව ඕනද බන් උබේ ත්‍රෙඩ් බැලුවම ඔක්කොම කන්ෆෙශන් නේ :lol::lol:
  16. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    :lol::lol::lol::lol::lol::lol:
  17. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    කවුද බන් ඒ? පොටෝ එකක් දාමුකෝ?
  18. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    gayyage kale badde hitiyada? :rolleyes:
  19. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    TbRpb8XsejA Ado kohomada baddemai ne :lol:
  20. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ඔව් බන් පුස්ස වචනයක් කතා කරන්නෙත් දහ පාරක් හිතල නේ

    No contents