හහා සිරාවට මූ නම් බොක සයිමෙක්ම තමයි. :lol::lol:
මගෙත් ඔයවගේ යාලුවෙක් ඉන්නව බන් කොහෙ ගියත් බොකක්. හැබැයි ඌ වැඩේ කියන්නේ නෑ. කුරුණෑගල ඉන්නේ. කුරුණෑගල යන්න ටිකට් ගත්ත එකා එකපාරට කෝච්චියෙන් බැහැල අපේ ගෙදර එනව කෝච්චියේ සෙනග වැඩී කියයි, ගෙදර යන්න කලින් වැඩී කියයි. අපේ ගෙදර ආපු ගමන් toilet යනව...