~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි - අමිත් පුස්සැල්ල - 2005 A/L Physics class

    යකෝ පුස්ස කවදාවත් මේ වගේ කතා කියන්නේ නෑ නේ? :baffled:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කොහේ class එකේද බන්? දවසක් එකෙක් ශිහාන් වගේ කොන්ඩේ හදන් ඇවිත් ඌව බලු කළා ආයෙත් පන්ති නොයෙන්නම. :lol::lol::lol:

    kohuwala sakya eke :rofl::rofl:
    un 2na badde class eken eliyata yanna kalin hitagaththa gedara yanna...
    badde un 2nawa stage ekata naggala kiwwa "kello,mun 2na diha balanna,mun 2na ekka yaalu wela wedak ne,munn 2na ponnayo" kiwwa...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොන පුස් වැල්ලෙක්ද බන්? ඔය කතාව කිව්වේ බද්දේ නේ?

    ඔව් බන් පුස්ස වචනයක් කතා කරන්නෙත් දහ පාරක් හිතල නේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kohuwala sakya eke :rofl::rofl:
    un 2na badde class eken eliyata yanna kalin hitagaththa gedara yanna...
    badde un 2nawa stage ekata naggala kiwwa "kello,mun 2na diha balanna,mun 2na ekka yaalu wela wedak ne,munn 2na ponnayo" kiwwa...



    Ado kohomada baddemai ne :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩො උබලා බද්දේවිතානට සද්දේ දාන්න එපා කොනක ඉදලා කපන්නෙ:angry::angry:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඔව් බන් පුස්ස වචනයක් කතා කරන්නෙත් දහ පාරක් හිතල නේ

    එහෙනම් ඒකත් කිව්වෙ බද්දෙවිතානයම වෙන්න ඇති. මම වැඩි කල් පුස්සගෙ පන්ති ගියේ නෑ කොහොමත්.
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    අඩො උබලා බද්දේවිතානට සද්දේ දාන්න එපා කොනක ඉදලා කපන්නෙ:angry::angry:

    ඕක තමයි හම්බ රටවල වැඩි කල් හිටියම වෙන්නේ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බන් ඒ? පොටෝ එකක් දාමුකෝ?
    0.jpg
     
    Status
    Not open for further replies.