පුටිමෝ තෝ නේද Kputha? මට මතකයි දවසක් Kputha පුටින් එල කොල්ලෙක් කියල කියනවා. අර සුළු ජාතීන් ගැන ඌ දරණ මතය ගැන කතා කරද්දී. මට හිතෙන්නෙම පුටිමා තමයි Kputha. අනික reply වලත් හුරු බවක් තියෙනවා. තව මට kputha එවපු message එකකිනුත් ඒක තරවුරු කරන්න පුළුවන් විදියේ සාක්ෂියක් ලැබුණා.![]()
නැ ජේසො. මම නෙවී කැපුටා. ඕක දැනගත්තත් මොකටද ?








උබලා කිරිබොන කාලෙ අපි එළකිරි අවෙ.