1. NEMISIS

    මොන type එකේ TV wall mount

    මම Type 1 එක 55inch TV එකට හයි කරලා තියනවා දැන් අවුරුදු 4ක් විතර වෙනවා කිසි අවුලක් නැහැ හැබැයි ඒක අර ආම් එක දික් කරන්න පුලුවන් ෆීචර්ස් හරවන්න තියන ෆීචර්ස් යූස් කරන්නෙ ටීවි එක පිටිපස්ස ක්ලීන් කරන වෙලාවට විතරයි ආම් එකේ හයිය ගැන නං බය වෙන්න දෙයක් නැහැ ඒකෙ ගහල තියන බර ප්‍රමානෙට වඩා ටීවි එකේ බර අඩු...
  2. NEMISIS

    Search නොකර උත්තර දීපන්. බස් picco න්ගෙ favorite ම Lanka Ashok Layland Super Viking Euro 4 එකක බර කොච්චරක් විතර අ‍ැති කියලද උඹල හිතන්නෙ?

    ඔය 16200kg කියලා තියෙන්නෙ ලංකාවෙ සාමාන්‍යෙන් පාරෙ දුවන එක නෙමෙයිනේ බන්, ඔය ලින්ක් එකේ තියෙන්නෙ තනි දොර තියන AC බස් එකේ බර. ඒ ලින්ක් එකේ පහල තියනවා AC කියලා ලංකාවෙ තියෙන්නෙ Lanka Ashok Leyland කියලා බොඩි එකේ කෑලි බෑලි ටිකක් මෙහෙ ගහන එකක් නේද. ඒකෙ බර ඔයිට වඩා අඩු වෙන්න ඕන, ඒකෙ ස්පෙක් දාල තියන තැන...
  3. NEMISIS

    Place to repair a samsung 55inch LED TV

    softlogic එකෙනුත් ඔය ලඟ පාත තැනකට දීල තමයි රෙපෙයාර් කරන්නෙ. මාතර ගාල්ල පැත්තෙ නං රෙපෙයාර් කරන තැන නම්බර් එක මගේ ලඟ තියනවා උඹලා ඉන්න පැති වල කොහෙටද දෙන්නෙ කියලා පොඩ්ඩක් බලපන් සර්විස් සෙන්ටර් යවනවා කියලා යවන්නෙ ලඟ පාත රෙපෙයාර් කරන තැනකට දම්රෝ වගේ නං උන්ගෙ තැනකට යවන්නෙ
  4. NEMISIS

    Toyota Raize උදව්වක්

    mage hodama yaluwek kaga ekak thiyanawa, uu nam 11M walata gatte. interior eka and dashboard eka ehema poddak cheap feeling ekak enawa mata nam plasticky gathiyak thiyanawa ee arenna nam issue ekak ahala naha
  5. NEMISIS

    Phone එක ඉස්සුව ගුපියනේ

    phone ekata lock ekak dala nadda ban? google/apple dekema remote wipe karanna puluwan neh,
  6. NEMISIS

    ps5 or xbox x or xbox s

    eka 4k display ekak nano tek eken gatta, monitor ekak vidiyata use karanna puluwan ekak. 4k tv ekak amazon eken gatta offer ekak set wela, eket game mode ekata dammama 120fps thiyanawa. ado mage setup eka ohoma thiyenne, idapan reta photo ekak danna. ------ Post added on 1735897621
  7. NEMISIS

    SLT launched - True Unlimited Packages for 2025

    නැහැ, 300Mbps අන්ලිමිටඩ් පැකේජ් එකකට ස්ටැටික් IP දෙනවා නං ගේමක් නැතුව සර්වර් රන් කරලා Mission ctritical නැති වෙබ් ඇප් හොස්ට් කරන්න පුලුවන් ගේමක් නැතුව සිංහලු රුපියල් 100ට වගේ හොස්ටින් විකුනන්න ගනීවි ගෙදර මැශින් එකට ලොකු හාඩ් එකක් ගහලා ෆෝන් එකට ක්ලවුඩ් සර්විස් එකක් විදියට යූස් කරන්න පුලුවන් තව...
  8. NEMISIS

    සොට්ටෙයාර් ඉන්ජො වරේල්ලා - මේක ඇත්තක්ද?

    මට නං එහෙම අවුලක් ලොකුවට සෙට් වෙලා නැහැ කෝඩ් එකේ කොලිටිය නං ඇවරේජ්. සමහර තැන් හෙනම අජූත විදියට තියනවා හැබැයි ඒව රීෆැක්ටර් කරලා ගන්න පුලුවන් කොහොම උනත් මුල ඉඳන් අපි කරනවට වඩා ගොඩක් ලේසියි (මට නං)
  9. NEMISIS

    සිම් එකකින් ලොකේශන් ට්‍රැක් කරන්න පුලුවන්ද?

    පුලුවන් ඩයලොග් එකේ සිම් සර්විස් එකක් විදියටත් තියනවා ඕනම පරන ෆෝන් එකකින් ඒකට ගියාම Estimated GPS ලොකේශන් එක SMS එකක් විදියට එනවා පරන 1100 කාලෙ ඉඳන් මේ සර්විස් එක තිබුනා තාම ඇති
  10. NEMISIS

    worm tablet for 18 months child

    ගොඩක්ම පොඩි බබාලට පණු බෙහෙත් දෙන්නෙ නැහැනේ. මට හරියට මතක නැහ වයස, අවුරුදු දෙකෙන් හරි තුනෙන් හරි පස්සෙ විතරයි පණු බෙහෙත් දෙන්නෙ ඒ දෙන්නෙත් සිරප් එකක් vermox sirup එක තමයි අපි දුන්නෙ හැබැයි අවුරුදු 3දි විතර තමයි මුලින්ම දුන්නා කියලා මතක. ජෙනරල් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවත් දෙන විදිය කියයි මචන්
  11. NEMISIS

    SLT launched - True Unlimited Packages for 2025

    නෑ මචන් වෙන රවුටර් ඕන නැහැ දෙන රවුටරේ 5GHz එකේ 300Mbps එනවා, කේබල් එකෙනුත් එනවා 5GHz වල කේස් එක තියෙන්නෙ රවුටරේන් ඈතට යනවා නං හරි බිත්ති තියනවා නං දුර ගියේ නැතත් ස්පීඩ් අඩු වෙනවා මම Unlimited 10 එකට මාරු උනා 10කියලා තිබුනට ඒක 20Mbps කනෙක්ශන් එක, ඒක කිසි අවුලක් නැහැ එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ගේම්...
  12. NEMISIS

    සොට්ටෙයාර් ඉන්ජො වරේල්ලා - මේක ඇත්තක්ද?

    අපි හරියට අපේ ප්‍රශ්නෙ Chat GPT එකට දුන්නෙ නැත්තං ඌ නිකං හිතලා එක එක එජ් කේස් වලට ඌට හිතෙන ලොජික් දානවා එතකොට ඔය වගේ කේස් එකක් එනවා හැබැයි හරියටම විස්තර කරනවා නං ඔය තරං අවුලක් වෙන්නෙ නැහැ ලඟදි මම ESP32 ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙ කන්ට්‍රෝල් ඉන්ටෆේස් එකට මම දැනට ඒ වගේ කොමර්ශල් ප්‍රොඩක්ට් එකක යූසර්...
  13. NEMISIS

    රටින් ගෙන්නන කෑම වර්ග අඩුවට ගන්න තැනක්?

    චොක්ලට් නං හද්ද අඩු කොලිටි ඒව තමයි ඔහොම ගෙනත් විකුනන්නෙ ඩුබායි වල එහෙම තියන බජට් ගිෆ්ට් ශොප් වල ඔය බ්‍රැන්ඩඩ් චොක්ලට් පට්ට අඩුවට කිලෝ ගනන් පැක් ගන්න තියනවා(ලංකාවෙ කලුවො සහ ඉන්දියාවෙ කලුවො තොග ගානට ගන්නෙ ඒවයින්) ඒත් එවයෙ කොලිටිය මැලේසියාවෙන් හරි කොහෙ හරි හොඳ රටක ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න තියන ඒවත්...
  14. NEMISIS

    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

    plastic seal eka kadenne nathuwa oka open karanna pukuwan screw driver ekak dala. samahara welawata seal eka kadenne nathiwa open wenawa nikanma, oya type eke seal thiyana ona bottle ekak ehemai. ita passe ona nam aye thibba wage hai karanna puluwan.
  15. NEMISIS

    Passport අලුත් process ලබ්බේ අවුලක්

    machanla, passport office laga patha thiye nam call ekak dala balapan. ada godak office wala appointment dala na 1st of jan nisa. mage podi un dennage wadakata awa, den forms tika ganna puluwan kiwuwa photo gahala nam thiyenne, appointment nathuwa, ada kawurut na office eke. ada jan 1st nisa...
  16. NEMISIS

    Passport අලුත් process ලබ්බේ අවුලක්

    මට ටිකට් දෙකට වචුචර් දෙකක් හම්බුනා 2024 ඇතුලත ගිහින් එන්න, ඒක තමයි මගේ ලඟ තිබුනෙ. ඒක අරගෙන ගියාම එක දවසෙන් පාස්පෝට් එක ගන්න පුලුවන් උනා වරුවක් වගේ ගියේ. ෆින්ගර් ප්‍රින්ට් එක දෙන්න පුලුවන් තැන් තියනවා රට වටේම, දැන් Urgent service කියලා දැම්මත් හෙඩ් ඔෆිස්ම සිලෙක්ට් කරන්න ඕන නැහැ, ලිස්ට් එකක්...
  17. NEMISIS

    Questions ස්ට්‍රෝක් එකක්ද?

    ECG එකෙන් බලන්නෙ හාට් ඇටෑක් එකක් කියලා නෙමේද Stroke (i mean brain) එකක් නං ECG එකෙන් අහුවෙනවාද
  18. NEMISIS

    Starlink Starting date 2024 - Q4?

    දැන් දෙනවද මන්ද මම ඉන්න වට්සැප් ගෘප් එකක මම දැක්ක ඇන්ටනාවෙ අනං මනං ෆොටෝ ශෙයා කරනවා කට්ටිය Made in USA ගහල තියනවා අරකද මේකද කියලා
  19. NEMISIS

    Passport අලුත් process ලබ්බේ අවුලක්

    Online appointment එක දාද්දි අහනවානේද ෆොටෝ එකේ බාර්කෝඩ් නම්බර් එක, ඒක හරි නං විතරනේ ඇපොයිමන්ට් එක දෙන්නෙ එතකොට ඇපොයිමන්ට් එකට යද්දි ඒක අරන් ගියාම හරි දැන් ටික කාලෙක ඉඳන් One day service කියලා එකක් නැහැ නේද, Urgent service/Normal service කියලා තියෙන්නෙ ටිකට් එක හරි ස්කිල් මයිග්‍රේශන් ඉන්විටේශන්...
  20. NEMISIS

    රබර් මකන කපලා මාසෙට රු.70,000

    සිංහලු නං රැවටෙන්නම ඉපදුනු ජාතියක් ඉතිං ඒ වීඩියෝ එකට විතරක් කමෙන්ට් 760ක්, සේරම එවුන් අහල තියෙන්නෙ කොහොමද ජොයින් වෙන්නෙ කියලා ඔයින් 50ක් ස්කෑම් එකට අහු වෙලා 5000 ගාන කඩා ගත්තොතින් ලක්ශ දෙක හමාරක්, ඕක කරන එකා සමහරවිට මාසෙට ලක්ශ 8-10ක් හොයනවා ඇති දාල තියන වීඩියෝ ටික බැලුවම සහ සිංහලුන්ගෙ කොමන්...

    No contents