1. NEMISIS

    රබර් මකන කපලා මාසෙට රු.70,000

    ඒ එකවුන්ට් එකේ තියන අනික්වා බලපන්කෝ ඒකෙ නැත්තෙ චොක්ලට් ක්‍රීම් බිස්කට් වල කැටයම් කපන එක විතරයි, සමහරවිට ඒකත් ඇති ඔන්න ඔහොමයි ගේමක් ගහන්නෙ, whatsapp මැසේජ් එකක් දාල බලන්නෝන මොන වගේ ආතල් එකක්ද දෙන්නෙ කියලා
  2. NEMISIS

    භුමිතෙල් ලිපක තිර මාරු කරන්නේ කෙසේදැ?

    ඕවයෙ අර තිරේ අඩු වැඩි කරන කෑල්ල කරකන ගමන්ම නේද තිරේ උඩට අදින්න ඕන තිරේ වැඩි කරන පැත්තට කරකලා උඩට ඇදලා හරි අඩු කරන පැත්තට කරකලා යටට ඇදලා හරි ගලවගන්න පුලුවන් වෙන්න ඕන
  3. NEMISIS

    ps5 or xbox x or xbox s

    PS5 උඹේ ලඟ අඩුම 4K, 120fps සපෝට් කරන ඩිස්ප්ලේ එකක් වත් නැත්තං Pro එක අරං වැඩක් නැහැ, ඒ තිබුනත් ගාන ජස්ටිෆයි කරන්න අමාරුයි මගේ ලඟ Slim වර්ශන් එක තියෙන්නෙ 4K 120 Display එකක් තියෙන්නෙ, Performance/Graphics වල කිසිම ප්‍රශ්නයක් නැහැ Pro එකේ ස්ටෝරේජ් එක වැඩි එකේ පොඩි වාසියක් තියනවා, අලුත් COD ගේම්...
  4. NEMISIS

    දරුවන්ගේ ගිණුම්වලිනුත් පොලී බදු කැපීම අසාධාරණයි 🤭🤭

    බැංකු වල Teen accounts කියලා ලමා එකවුන්ට් ජාතියක් තියනවා වයස 10 - 18 අතරෙ අයට ගන්න පුලුවන් (සමහර බැංකු වල 12-18 14-18 වගේ එක එක වයස් සීමාවල් තියෙන්නෙ). තියන සල්ලි වලට ලමා ගිනුම් වල විදයට ඒ රේට් එකට පොලිය හැදෙන්නෙ. මේවලින් සල්ලි ගන්න පුලුවන්, සමහර ඒවට ATM කාඩ් ගන්නත් පුලුවන් Com bank Dot Com BOC...
  5. NEMISIS

    Electrical වැඩ්ඩො වරෙල්ලා - සීලින් ෆෑන් ප්‍රශ්නයක්

    මගෙත් ACL ෆෑන්ම තමයි තියෙන්නෙ ඔය අවුල ආවා @PHBhagya අපේ ගෙදර සෝලා තිබුනට ෆෑන් දැම්මෙ සෝලා හයි කරන්න ගොඩක් කාලෙකට කලින් ඒවටත් මේ අවුල ආව ACL ෆෑන් එක ටිකක් හොඳයි නමුත් ඒකට එන රෙගියුලේටර් එක කිසිම කොලිටියක් නැහැ ඒක නිසා ඒක ඉක්මනට කැඩිලා යනවා, ඕකට ඔරේන්ජ් එකෙන් එන ෆෑන් රෙගියුලේටර් එක දැම්මම හරි...
  6. NEMISIS

    සිංහලු ඔක්කොම එකයි 😁😁 වැදගත් කතාවක් මේක

    ගෙදර එකා කියලා නැහැ අනිනවා, හැබැයි අනින්නෙ උන්ට කරදරයක් උනොත් විතරයි. එකෙක් ඇන්නොතින් ඒ smell එකට අනික් එවුනුත් අනිනවා බය වෙන්න නං දෙයක් නැහැ, දැන් සමහර තැන් තියනවා මී මැස්සො පිටින්ම මී මැසි පෙට්ටි විකුනන තැන්, එහෙම තැනකින් ගන්නත් පුලුවන් හැබැයි පැනි අරගද්දි එහෙම පුරුද්දක් නැත්තං එකෙක් දෙන්නෙක්...
  7. NEMISIS

    TRCSL නැති iPhone එක හොඳ නැද්ද ?

    සාමාන්‍ය පාවිච්චියෙදි කිසි අවුලක් වෙන්නෙ නැහැ හැබැයි ෆෝන් එක පිටින් ගත්තත් Authorized re-seller වොරන්ටි ගන්න පුලුවන් ඇපල් කෙයා තියනවා නං, එතකොට ෆෝන් එක ආපහු යවන්න ඕන උනොත් TRCSL එකෙන් එක්ස්පෝට් ලයිසන් කියලා ඩොකියුමන්ට් එකක් අරන් දෙන්න ඕන, උන් Approve කරලා නැත්තං ඒක දෙන්නෙ නැහැ අන්න ඒ වගේ කේස්...
  8. NEMISIS

    Kitchen Pantry

    MDF හරි චිප් බෝඩ් වලින් කරන්නම එපා, ලංකාවෙ අපිට ඒක හරියන්නෙ නැහැ නිතරම වතුර වැටෙන නිසා ඉක්මනටම ඩැමේජ් වෙනවා ලී වලින් කරනවා නං හොඳ ලීයකින් කරලා ගත්තම හරි, තේක්ක වගේ ඒවලින් කරපුවා මම දැකලා තියනවා පට්ටම ලස්සනයි. ගනන් අඩු සොෆට් ලී වලින් කරාම ඉක්මනට දිරලා යනවා වතුර වැටුනම. හොඳ ලීයකින් කරලා ගත්තම එහෙම...
  9. NEMISIS

    ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

    Vietnam godak developed den, food prices ehema lankawata wada adui, quality eka wadi quality of life ekat wadi, taxi rate eka ehema patta adui lk salary ekak vietnam wala hambenawa nam meheta wada hodata inna puluwan luxury apartment ekek $300-$400 per month rent karanna puluwan.
  10. NEMISIS

    පෙට්‍රල් වලට 2T දාන ප්‍රමානය ??

    mage machine eke gahala thiyenne 50:1 ratio ekata danna kiyala but samahara machine walata 40:1 danawa, sure nat nam 40:1 danna (fuel to 2t ratio eka)
  11. NEMISIS

    SLT sakkili

    ඩයලොග් ඇප් එක ඒ වගේ හතර පස් ගුනයක් ස්ලෝ ඩයලොග් ඇප් එක යූස් කරලා SLT ඇප් එක යූස් කරන්න ගද්දි එන්නෙ අප්පට සිරි මේකේ ස්පීඩ් කියලා, ඒ SLT එකේ ස්පීඩ් එක නිසා නෙමෙයි ඩයලොග් එක ඒ තරං ස්ලෝ
  12. NEMISIS

    අලුතින් iPhone එකක් ගද්දි බලන්න ඕනෙ මොනවද ?

    ශුවර් තැනකින් ගන්නවා නං ලොකුවට බලන්න දෙයක් නැහැ අඩුවටම තියන තැන් වලින් ගන්නවා නං ඇපල් කෙයා තියනවද කියලා බලන්න, එතකොට මොනවා හරි උනොත් උන්ගෙන් වොරන්ටි ගන්නබැරි උනත් worst case අතින් වියදම් කරලා හරි ඇපල් ස්ටෝ එකකට යවලා වොරන්ටි ගන්න පුලුවන් බොක්ස් එක ඕපන් කරන්න කලින් සීරියලා එක...
  13. NEMISIS

    සිංහලු ඔක්කොම එකයි 😁😁 වැදගත් කතාවක් මේක

    හැම තැනම සිංහලු ඔහොම තමයි මම මේ දවස් වල දෙනියායෙ අපේ තාත්තලගෙ ගෙදර ආව පොඩි උන්ටත් නිවාඩු නිසා, තාත්ත මී මැහි පෙට්ටි වගයක් හදනවා, මාත් බලං හිටියා ඉතිං දන්නෙ නැති දේවල් තියනවානේ ඒවත් අහ අහ. අනික වඩු වැඩ කරන හැටි බලං ඉන්න ආසයිනේ කොහෙදෝ යන එකෙක් ඇවිත් මී මැහි පෙට්ටි හදන හැටි අපේ තාත්තට කියනවා, අහවල්...
  14. NEMISIS

    US Government to Ban TP-Link Devices

    ඕව මොනාද මම ලඟදි Xiaomi වයිෆයි රිපීටරයක් කන්ෆිග් කරන්න හැදුවා, ලොකේශන් සර්විස් ඔන් කරන්නෙ නැතිව ඒක කන්ෆිග් කරන්න දුන්නෙ නෑ කියපන්කෝ ඇක්සස් පොයින්ට් එක කන්ෆිග් කරන්න මොකටද ලොකේශන් සර්විස්
  15. NEMISIS

    Help adding extra breaker to db box when breaker box full

    රින්ග් එක හරියටම තියනවද කියලා ශුවර් කරගන්න එතකොට අවුලක් නැහැ, 16A බ්‍රේකර් එකක් දාන්න
  16. NEMISIS

    Help adding extra breaker to db box when breaker box full

    සේෆ්ටි පැත්තෙං අවුලක් නැහැ RCCB එකෙන් නේ ගන්නෙ කිචන් එකට නිසා සහ ප්ලග් 6ක් දානවා කියපු නිසා 1.5mm වලට වඩා ලොකු එකක් දාන්න තිබ්බානං හොඳයි හැබැයි ශුවර් එකටම රින්ග් සර්කිට් එකක් නං හරියටම දෙපැත්තම කනෙක්ට් කරනවා නං අවුලක් නැහැ ප්‍රශ්නෙ තියෙන්නෙ වයරින් එක පස්සෙ වෙනස් කරද්දි ලොකු වයර් අදින එක හරි...
  17. NEMISIS

    අද රෑට

    නෝර්වේජියන් සැමන් පෙති තුනයි ගෝට් චීස් පෙති හතරයි
  18. NEMISIS

    Ho old are you

    I am QW4HD-DQCRG-HM64M Old
  19. NEMISIS

    Lion තණකොළ කපන මැෂින් එක (Grass Cutter)

    browns eken neda oya brand eka karanne. chinese re-branded ekak thamai, ganna kalin oke parts thiyanawada, ewa ganna puluwan da, warrenty period eken passe service denawada kiyala ahala ganin. man japan used ekak gatta, TANAKA kiyala brand ekak, den 5+ years wenawa thama gatta wage wada. fuel...

    No contents