පොඩි ඉඩක (ගෙදර පිටිපස්සේ වගේ) වගා කරලා විකුණලා යම් අදායමක් ලබන්න පුළුවන් දේවල් මොනවද?
මේකෙදි ඕන වෙන්නේ
අඩු ඉඩක කරන්න පුළුවන්
ලොකුවට maintain කරන්න ඕන නැති
අඩු ආයෝජනයකින් පටන් ගන්න පුළුවන්
බදුන් වල වගේ කරන්න පුළුවන්
භෝග වර්ග
මේකෙන් මම හොයන්නේ අපි වගේ full time කුකුලන්ට අමතර අදායමක් ගන්න...