full time job කරන කුකුලන්ගේ time management

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹලගේ දවස plan කරලා තියෙන්නේ කොහොමද බන්?

    උදේ 6 ට නැගිට්ටම, උයල කාල ඔෆිස් යන්න එලියට බහිද්දී 8.15 විතර වෙලා. පාරට පැයක් යනවා ඔෆිස් එකට යන්න. ඔෆිස් ඉවර වෙලා ගෙදර එද්දී රෑ 7 යි. හුගක් දවස් වල රෑ 8.30 -9.30 වගේ මිටින්ග් . ඊට පස්සේ කාල 11 ට වගේ නිදා ගන්නවා

    තමන්ට කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ බන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උයන සීන් එක තමයි වෙලාව යන්නෙ.
    කවුරුහරි උයල දෙනව නන් ශේප්.
    ගෙදරට ඇවිල්ල සතියකට විතර උයල දෙන කට්ටිය නැද්ද බන්?
    sunday අව , week එකටම ඉව්ව freezer එකේ දැම්ම
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ලංකාවේ එපා කරපු ජොබ් කිරිල්ලක් තියෙන්නේ බන්. ළමයෙක් හැදුවොත් ඕක තව අමාරු වෙනවා. ජොබ් කිරිල්ලයි, ළමයාගේ වැඩ (ඉස්කෝල + ටියුෂන් + etc) ටිකයි කරාම දවස ඉවරයි. ඔහොම දවස්ටික ගියාම ජිවිතේ හොදම කාලේ ඉවරයි. ඊට පස්සේ පැන්ෂන් ගියාම ඉස්පිරිතාලගානේ යන්න තියෙන්නේ. :ROFLMAO:
    ගොඩක් උන් කොරන්නේ මාසයක් නැහිලා එක දවසක් ට්‍රිප් එකක් / කඩේකින් කෑමක් කාල හිත සනසා ගන්න එක.
    මගේ යාළුවො ඉන්නවා උන් ජොබ් කිරිල්ල එපා වෙලා වගාවට බැස්ස. ඊට පස්සේ හොරු/ කම්කරුවෝ නැතිකම වගේ ප්‍රශ්න නිසා ඒවත් අතහැරලා රට පැන්නා.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    හප්පා..ඕක දරන් ඉන්න එකම ඇතිනෙ. මොකෝ ඒ මහ රෑත් මීටින්? project team එකකද ඉන්නෙ?
     
    • Like
    Reactions: craabeysinghe

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හප්පා..ඕක දරන් ඉන්න එකම ඇතිනෙ. මොකෝ ඒ මහ රෑත් මීටින්? project team එකකද ඉන්නෙ?
    product team lead ban. product kipayak balanawa

    Saturday and Sunday thiyenne ekatane ban
    eke gedara weda kalama iwarayi ne ban. side business ekak karanna, igena ganna welawak na
    ------ Post added on Jan 1, 2026 at 7:26 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    product team lead ban. product kipayak balanawa
    හුගක් project team අයට නේද වෙලාව අඩු. ඔයාට office time එකේම ඔය ටික ගොඩ දාගන්න පුලුවන් උනා නම් සෑහෙන සහනයක් වෙයි.
     
    • Like
    Reactions: craabeysinghe

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,209
    8,577
    113
    තමන්ට කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ බන්.
    තමන්ට කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ බන්.(2)
    aniwa. :( :( :( :(

    හප්පා..ඕක දරන් ඉන්න එකම ඇතිනෙ. මොකෝ ඒ මහ රෑත් මීටින්? project team එකකද ඉන්නෙ?
    software nam mona team ekath ohoma tma

    හුගක් project team අයට නේද වෙලාව අඩු. ඔයාට office time එකේම ඔය ටික ගොඩ දාගන්න පුලුවන් උනා නම් සෑහෙන සහනයක් වෙයි.
    ehema office time eka athule iwara krnna puluwan task dena company thiyenawada?lankawe?
    ------ Post added on Jan 1, 2026 at 7:34 PM

    ජොබ් කරලා එපා වෙන්නෙ නැද්ද. ♣
    epa wela inne.
    ------ Post added on Jan 1, 2026 at 7:34 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හුගක් project team අයට නේද වෙලාව අඩු. ඔයාට office time එකේම ඔය ටික ගොඩ දාගන්න පුලුවන් උනා නම් සෑහෙන සහනයක් වෙයි.
    office time eke owa karanna ba ban
     
    • Sad
    Reactions: Tricle_Buwa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,591
    4,711
    113
    ලංකාවේ එපා කරපු ජොබ් කිරිල්ලක් තියෙන්නේ බන්. ළමයෙක් හැදුවොත් ඕක තව අමාරු වෙනවා. ජොබ් කිරිල්ලයි, ළමයාගේ වැඩ (ඉස්කෝල + ටියුෂන් + etc) ටිකයි කරාම දවස ඉවරයි. ඔහොම දවස්ටික ගියාම ජිවිතේ හොදම කාලේ ඉවරයි. ඊට පස්සේ පැන්ෂන් ගියාම ඉස්පිරිතාලගානේ යන්න තියෙන්නේ. :ROFLMAO:
    ගොඩක් උන් කොරන්නේ මාසයක් නැහිලා එක දවසක් ට්‍රිප් එකක් / කඩේකින් කෑමක් කාල හිත සනසා ගන්න එක.
    මගේ යාළුවො ඉන්නවා උන් ජොබ් කිරිල්ල එපා වෙලා වගාවට බැස්ස. ඊට පස්සේ හොරු/ කම්කරුවෝ නැතිකම වගේ ප්‍රශ්න නිසා ඒවත් අතහැරලා රට පැන්නා.
    පිටරට වෙනස්ද කොම්ලො?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    5:30 ට නැගිට්ට
    6:00 පිටත් වෙනවා, වාහන තුනකට මාරු වෙනවා
    7:45 office උදේට කනවා, තේ බොනවා, දවල්ට කනවා, හවසට තේ බොනවා, ආ ඔය අතර වැඩ කරනවා
    5:00 off වෙනවා, සුපුරුදු ලෙස වාහන තුනකට මාරු වෙලා
    7:00 වෙනකොට ගෙදර එනවා
    ගෙදර ගෑනි හිටියොත් රැට කාල බුදියනවා.
    ගෙදර ගෑනි හිටියේ නැත්තම් රෑ time table එක ගොඩක් වෙනස් වෙනවා :lol: :lol:
    Saturday, Sunday තමා ඉතිරි ඔක්කොම වැඩ කරන්නේ ගෙදර වැඩ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    5:30 ට නැගිට්ට
    6:00 පිටත් වෙනවා, වාහන තුනකට මාරු වෙනවා
    7:45 office උදේට කනවා, තේ බොනවා, දවල්ට කනවා, හවසට තේ බොනවා, ආ ඔය අතර වැඩ කරනවා
    5:00 off වෙනවා, සුපුරුදු ලෙස වාහන තුනකට මාරු වෙලා
    7:00 වෙනකොට ගෙදර එනවා
    ගෙදර ගෑනි හිටියොත් රැට කාල බුදියනවා.
    ගෙදර ගෑනි හිටියේ නැත්තම් රෑ time table එක ගොඩක් වෙනස් වෙනවා :lol: :lol:
    Saturday, Sunday තමා ඉතිරි ඔක්කොම වැඩ කරන්නේ ගෙදර වැඩ.
    වයිෆ් හිටියේ නැත්තම් රැ time table එක වෙනස් වෙන හැටි දාපන් බලන්න 🙄
     
    • Haha
    Reactions: kasun090354t

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,940
    113
    830 - 600 OFFICE
    730 - 230 Freelacning
    Fuck my life :lol:
    අඩෝ එහෙම හිතන්න එපා මචන්. පුලුවන් වෙලාවේ ඕක කරපන්, වැඩේ streamline කරගනින්. ඊටපස්සෙ ජීවිතේ enjoy කරන්න ගනින්. freelance කරන්න පුලුවන් ෆීල්ඩ් එකක් කියන්නෙ ඉතින් පට්ට potential එකක් තියෙන පැත්තක්