Porsche ගිහින් කරපු වැඩේ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මෙතන ethically බැලුවම පට්ට චාටර්. bt මේ වාහන දෙනවටත් වඩා, මේ විදිහේ වාහන models (e .g .- porsche Cayenne S, Land rover discovery) ගෙන්නන කොට කොහොමද procedure එක වෙන්නේ? කව්ද තීරණය කරන්නේ මේ මේ වාහන model එක රජයට ගන්න ඕනේ කියලා?
     
    • Like
    Reactions: krisco and haunte

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,755
    113
    සේදවත්ත
    දේශපාලනයෙන් හම්බකරගත්ත අන්තිම ජෙනරේශන් එක නේ බන්. පට්ට වාසනාවන්තයෝ ටිකක් .