චීන තඹ ආකරයට යටවන ඇෆ්ගන් බෞද්ධ උරුමය
චීන තඹ ආකරයට යටවන ඇෆ්ගන් බෞද්ධ උරුමය
ඇෆ්ගනිස්‌ථානයේ ලෝගාර් ප්‍රාන්තයේ මොහොමඩ් අගා දිස්‌ත්‍රික්‌කයේ "මෙස් අයිනැක්" යන ස්‌ථානය ගැන ලොවම කතා කරයි. ලෝගාර් ප්‍රාන්තයේ ප්‍රාදේශීය දාරී භාෂාවට අනුව "මෙස්" යනු තඹය. මෙස් අයිනැක්‌හි අර්ථය වන්නේ කුඩා තඹ ළිඳ...