අපේ ගෙදරත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ ඉස්සර :shocked::shocked:
ඊට පස්සේ දන්නා දන්නා කට්ටඩි ගෙනල්ල තොවිල් පවිල් කරලා හරිගියේ නෑ :no::no:
පස්සේ ඔහොම ඉද්දි තමා මගේ පරණ යාලුවෙක් මුණ ගැහිලා මේ කතාව කිව්වට
පස්සේ මිනිහා මට සුපිරි වැඩක් තියනවා හැබැයි පොඩ්ඩක් වියදම් කරන්න වෙයි කිව්වා :eek::eek:
සල්ලි තිබ්බට...