මචං මට වෙබ් site එකක් හදාගන්න ඕනි. මෙච්චරයි වෙන්න ඕනි. Users ලට log වෙලා word file එකක් upload කරන්න තිබ්බ නම් ඇති. මට එක මගේ e-mail එකට send කරගන්නයි ඕනි. Domain එකක් අරගෙන මට ඕනි name එකෙන් මේක සරලව කරගන්න විදියක් දන්නා එකෙක් ඉන්නව නම් කියපන්කො.
Domain එක www.zzzzzzzzz.lk වගේ හිතමුකෝ.









Domain එක www.zzzzzzzzz.lk වගේ හිතමුකෝ.








