kanchayudha ගහපු කව්ද ඉන්නේ?
මම kanchayudha ගහන්ඩ try කරා. අඩුම settings දාල. කොටු කොටු පෙනෙන්දම resolution අඩු කරලා.
එත් හිරවෙනවනේ. ටිකකින් laptop එක off උනා.
අනිත් එක run වෙන්නේ full screen නෙමේ. සාමාන්‍ය window එකක.
System:
i7 second gen
Nvidia 540m
8GB ram
Windws 10 64bit
මේ මදිද මේකට...