kanchayudha ගහපු කව්ද ඉන්නේ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    kanchayudha ගහපු කව්ද ඉන්නේ?

    මම kanchayudha ගහන්ඩ try කරා. අඩුම settings දාල. කොටු කොටු පෙනෙන්දම resolution අඩු කරලා.
    එත් හිරවෙනවනේ. ටිකකින් laptop එක off උනා.
    අනිත් එක run වෙන්නේ full screen නෙමේ. සාමාන්‍ය window එකක.
    System:
    i7 second gen
    Nvidia 540m
    8GB ram
    Windws 10 64bit

    මේ මදිද මේකට?
    64bit හින්දද?

    ස්තුති
     
    Last edited:
    • Like
    Reactions: Molock

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    GTS 250 VGA eket crash wenawa.itin hitaganinko.scenes optimize karalama nati taram.

    මේක ගහන්ඩ පුළුවන් machines තියෙන උන් 1000ක් වත් නැතුව ඇති ලංකාවේ එහෙනම්.
    මුන් සල්ලි වලට දුන්න නම් ඔක්කොම refund කරන්ඩ වෙනවා.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    MAGE HD7950 vga eka thiyene:baffled: mageth meka low dalath samahara welawata pattama slow wenawa :no:mama poddak play karala nethuwa:dull:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Yako man i5 3rd Gen 4GB Ram 1.5GB Intel Graphics 3000 eketh gahanawa. habai full screen run wenne naha. Graphics low karala ganne. awlak naha okkoma hodata weda. habai game eka boring ban.
     

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මේක ගහන්ඩ පුළුවන් machines තියෙන උන් 1000ක් වත් නැතුව ඇති ලංකාවේ එහෙනම්.
    මුන් සල්ලි වලට දුන්න නම් ඔක්කොම refund කරන්ඩ වෙනවා.

    eka thma bn mun meka free dunne,salli walata dunnanan ehema unta cz ekak watenwa.un minimum requirement deela thiyna eka PC ekakawath oka gahnda ba.
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    පොඩි පොඩි අඩුපාඩු ඇති ඒත් අපේ දේ අගේ කරන්න පුරුදු වෙයල්ලා:no:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම kanchayudha ගහන්ඩ try කරා. අඩුම settings දාල. කොටු කොටු පෙනෙන්දම resolution අඩු කරලා.
    එත් හිරවෙනවනේ. ටිකකින් laptop එක off උනා.
    අනිත් එක run වෙන්නේ full screen නෙමේ. සාමාන්‍ය window එකක.
    System:
    i7 second gen
    Nvidia 540m
    8GB ram
    Windws 10 64bit

    මේ මදිද මේකට?
    64bit හින්දද?

    ස්තුති

    ලැප්ටොප් brand එක මොකකද්ද?:oo: