lifting spacers 2k dapan machan.i.oka nissan wala ledak newe bn.coil spring ekko behela nethnam issaraha coil spring deka wedari ekak dala athi.
pitipasse behela nethnam lifting spacers 2k dahan
![]()
කොහෙද බන් ගන්න තියෙන්නේ?
lifting spacers 2k dapan machan.i.oka nissan wala ledak newe bn.coil spring ekko behela nethnam issaraha coil spring deka wedari ekak dala athi.
pitipasse behela nethnam lifting spacers 2k dahan
![]()
ඉතිං Shock එක වටේට තමයි කොයිල් එක තියෙන්නෙ![]()
කොහෙද බන් ගන්න තියෙන්නේ?
15 එක adjustable නෙමෙයි නේද බන්
spacers danna epa axel ekata hoda ne.kal yaddi nawenawa.
නෑ අළුත් ශොක්ස් දාන්න හරියයි. බ්රෑන්ඩ් නිව් ගන්න ඇති ඕකට හරියන ශොක්ස්