1. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    :lol::baffled:එහෙම වෙන්නත් බැරි නෑ.. :P
  2. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    එළ එළ. හොර අම්පයාට ගහලා පන්නන්න ඕනේ.. බුරුවෝ..
  3. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    අවුට් එකක් ද නැද්ද.. !!!!
  4. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    මාලිංගත් ගියා.. මෙන්ඩිස්ට වත් ගහන්න පුලුවන් ද කියලා බලමු කො..
  5. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    ඒක නෙන්නම්.. අපේ එවුන්ට ඒ ටික අමතක වෙනවා නේ ඉක්මණටම :yes::dull:
  6. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    උඹලාගේ කටටම අරූන් ටික ඉදලා ගහයි..
  7. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    අරූ දැන් නෑ නේ.. ඒ හින්දා අලුත් එකෙක් ට ටැලන්ට් එක පෙන්නන්න හොද අවස්ථාවක්.. ව්හිළුවක් නෙවෙයි.. ගැහුවේ නැතත් මැච් එකේ ඔවර් 50 ම ඉන්න පුලුවන් කම තියෙනවා කියන්නෙත්.. අලුත් එකෙක්ට දිනුමක් වගේ තමයි..
  8. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    නුවන් සහෝදරයාත් ගියා.. දැන් අලුතින් එන එකෙක් ට හොද අවස්ථාවක් .. එවුන්ගේ ටැලන්ට් පෙන්නන්න.. 24/7
  9. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    අනිවාර්යෙන් ම මචන්... ඒත් දිනුම කොහොම වුනත්.. අපේ එවුන්.. ලේසියෙන් මේ ගේම දෙන්නේ නම් නැති වෙයි..
  10. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    බලපල්ලා පැරදෙයි කියලා හිතන එවුන්... අපේ නුවන් ගහන 4 පාරවල්... උඹලා වෙනුවෙන් මයි අරු ගහන්නේ.. අමාරුවෙන් හරි රට වෙනුවෙන් හිතලා..
  11. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    බැලුවේ නැති වුනාට කමක් නෑ.. ලංකාවට සහයෝගයක් දෙනවා නම් එච්චරයි...
  12. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    ගහයි ගහයි බලාගෙන හිතපන්.. උඹලා ම මේ විදියට හිතන්න පටන් ගත්තාම.. කොහොම ද..
  13. coollifestyle4u

    SL vs SA 1 st ODI 11/01/2012

    අකුරු පොඩි කරලා දාන්න සහෝදරයා.. මේ ත්‍රේඩ් එක ව්හිළු ත්‍රේඩ් එකක් කරන්න ද යන්නේ..:baffled: නිකන් නොන්ඩි ටොක් දෙන්න එපා මචන්.. මොනවා වුනත් අපේ රටේ කොල්ලෝ නේ.. ඒ හින්දා තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්න..
  14. coollifestyle4u

    SA FU**NG SL CRICKET TEAM

    දුකයි .. ඒත් මොනවා කරන්න ද.. තවත් ඉවසලා බලමු මොනවා ද වෙන්නේ කියලා..
  15. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    එරියල් දෙකටත් අහු වෙනවා බං.. අපි වගේ දුප්පත් එවුන්ට.. ඒ හින්දා ටියුන් කරලා බලහන්..
  16. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    මහෙලත් ගියා අවුලක් නෑ.. තවත් අලුත් එකෙක් හරි කියලා දෙයි නේ.. අපේ පරණ එවුන්ට පාඩමක්..
  17. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    උඹලා ලැජ්ජා වෙන්න ඕනේ.. ලංකාවේ ඉදලා.. උඹලාට ලංකාවේ ටිම් එක ගැන විශ්වාසයක් ගොඩ නගා ගන්න විදියක් නෑ කියලා හිතද්දි..:baffled:
  18. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    කොහොම වුනත් මචන්.. මහෙල ඉන්න හින්දා බලාපොරොත්තු තියා ගන්න පුලුවන්.. එළි වෙනකම් ඉදලා හරි මේ මැච් එක බලනවා.. පාන්දර වෙනකම් මැච් එක තියෙයි කියලාත් හිතනවා...:rofl:
  19. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    ලැජ්ජා වේලා හරි යනවා ද.. කොහොම වුනත් මැච් එකක් වුනාම දිනුමක් වගේම පැරදුමක් තියෙනවා.. ඒ හින්දා අපි හැම දේටම මුහුණ දෙන්න ඕනේ.. අනික පැරදුනාම අපිට දුකක් ඇති වෙනවා නම් තමයි.. එහෙමයි කියලා අපේ රටට සහයෝගයක් දක්වන්නේ නැතිව ඉන්න හොද නෑ නේ.. ඒ හින්දා අපි හැම දෙයක් දිහාම ධනාත්මක විදියට හිතමු සහෝදරයා...
  20. coollifestyle4u

    Congratulation Sri Lankan Team

    නෑ, ලකුණු 9 ට දැන් 5ක් වුනා.. ඒත් දුක නෑ.. අපේ කොල්ලොන් හැමෝටම වැරදෙන්න විදියක් නෑ නේ.. එකෙක් හරි ලංකාව ගැන හිතලා තරග කරයි.. තව කඩුලු 5ක් ම තියෙන එකේ.. දිනන්න අවස්ථාව තවම තියෙනවා..

    No contents