කෙල්ලෙක් ගේ සුන්දරත්වය අපිට පෙන්න එක හේතුවක් තමයි ඇදුම් පැලදුම්..
කොයි තරම් ලස්සන කෙල්ලෙක් වුනත් කිසිම ගැලපිමක් නැති ඇදුමක් ඇන්දාම අපිට ඒ කෙල්ල දිහා ඇස් යොමු වුනත් ලස්සනයි කියන දේ අපේ හිතට කහ වදින්නේ නෑ..
ඒත් චාම් පෙනුමක් ඇති වෙන විදියට ඇදුමක් ඇදන් ගියා නම් ඒ කෙල්ල දිහා දෙපාරක් වුනත් හැරිලා...