1. sachi4

    ඩ්ප්ප්‍රෙශන් තියන ලෙඩෙක් පෙන්නන්න

    machan hoda kenek hambaunoth kiyapan. mage wife ge appachi dan awurudu 5k ta wadi. tawama kisi wenasak naha.govermant hospital eken gthha. ragama Dr lalin fernando ta pennuwa. wenasak naha mchan.mama kotugoda.
  2. sachi4

    කොළඹ නෙළුම් කුළුණ අද රාත්‍රියේ බැබලෙයි..

    හරක් රැලේ පු** බස්සන්න ඕනේ ඕක ලයිට් දාල.
  3. sachi4

    දම්රෝ හෙල්ප්

    tks machan
  4. sachi4

    දම්රෝ හෙල්ප්

    මචන් මම inovex presher washer එකක් ගත්ත අද.මේකට එන soap bottle එකේ හරියට sopa form වෙලා එන්නේ නෑ.හොයල බලද්දී මෙහෙම එකක් තියනවා දැක්ක.මේක ගන්න පුළුවන් තැනක් දන්නවද?දම්රෝ වැඩකරන කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්ද? අරගෙන ගෙදර ගෙනාවට පස්සේ තමා මේක දැක්කේ. You can buy it from DAMRO. its called...
  5. sachi4

    Mobitel Static IP

    [email protected] ekata number ekath ekka request ekak danna. CCTV kiyala illana. monthly 2500 k da koheda gannawa static ip ekeketa
  6. sachi4

    Oximeter එකක් ගත්තා

    thinkpad P50 https://myitem.lk/
  7. sachi4

    Oximeter එකක් ගත්තා

    thinkpad p50
  8. sachi4

    Oximeter එකක් ගත්තා

    වැඩ නෑ මචන්. try කරනවා. reading එන්නේ නෑ පෑනක් දාල බැලුව. ටිකකින් off වෙනවා ------ Post added on 1630088525
  9. sachi4

    Oximeter එකක් ගත්තා

    නෑ මචන්. මම දැන් බලල කියන්නම්.
  10. sachi4

    Oximeter එකක් ගත්තා

    චමුදිත කොල්ලගේ video එකෙන් පස්සේ ගන්න හිටිය එක ගැන තව දුරටත් හිතල බැලුව.ඒ අතරේ තමා මේක හම්බුනේ.මට නිකමට හිතෙනවා ඒ video එක හොදයි වගේම පොඩි promotion එකක්ද කියලත්.මොකද අද මේ oximeter එක ගන්න තියනවා.මෙචර කල් තිබුනේ නැහැ. මේක මට වුනේ 3990.හොයන අයට වැදගත් වෙයි කියල හිතලා මේක දාන්නේ.මේක මම ගේන එකක්...
  11. sachi4

    Vimeo PREMIUM 🔥

  12. sachi4

    300 GB Mega Collection | සාමාජිකයන්ට පමණි..

    එවන්න එවන්න... tks
  13. sachi4

    Mobitel රවුටර්

    Naha machan. Huawei ewanam puluwan
  14. sachi4

    Mobitel රවුටර්

    mobitel eke un router gennane naha.un gena ewa unlock karala wena sim danna puluwan nisa after market loku ganakata yanawa.hutch,dialog,air tel mobile phone wala sim danna puluwan mobitel router walata vitharai. mobitel danna puluwan router ekak 10000 kata wada wadi wei gannawanam.
  15. sachi4

    3M vflex mask

    tks
  16. sachi4

    3M vflex mask

    Tks Machan..

    No contents