චමුදිත කොල්ලගේ video එකෙන් පස්සේ ගන්න හිටිය එක ගැන තව දුරටත් හිතල බැලුව.ඒ අතරේ තමා මේක හම්බුනේ.මට නිකමට හිතෙනවා ඒ video එක හොදයි වගේම පොඩි promotion එකක්ද කියලත්.මොකද අද මේ oximeter එක ගන්න තියනවා.මෙචර කල් තිබුනේ නැහැ. මේක මට වුනේ 3990.හොයන අයට වැදගත් වෙයි කියල හිතලා මේක දාන්නේ.මේක මම ගේන එකක් වත් විකුණන එකක් වත් නෙමෙයි.
මම ගත්ත එක්කෙනාගේ Number එක 0776050620 නම දන්නේ නැහැ.
මේක check කරන විදිහ ගැන post එකක් දාල තිබුන
https://elakiri.com/threads/oximeter-එක-චෙක්-කරන-විදිහ-රබර්-බෑන්ඩ්-එකක්-දාලා.2005793/
මම ගත්ත එක්කෙනාගේ Number එක 0776050620 නම දන්නේ නැහැ.
මේක check කරන විදිහ ගැන post එකක් දාල තිබුන
Gajaman007
මේ ඒ ලින්ක් එක.https://elakiri.com/threads/oximeter-එක-චෙක්-කරන-විදිහ-රබර්-බෑන්ඩ්-එකක්-දාලා.2005793/