ඉතිං හුත්තො මොනවා හරි කරහං. කරන්න දේවල්ද බං නැත්තෙ. මට නම් බිස්නස් කරන්න පුලුවන් කමක් නැති නිසා කරන්නෙ නැහැ. උඹ ඔය කරන වැඩෙන් වෙන්නේ උඹට උඹවම එපා වෙන එක. මමත් වෙන ප්‍රශ්ණ නිසා ජොබෙන් අයින් උනා ටික දවසකට කලින්. ඉතුරු කරගත්තු සල්ලි තියෙන නිසා ලොකු ප්‍රශ්ණයක් නැහැ ආයේ එකකට හොට දාගන්නකම්.
උඹ...