1. Hinna

    ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

    Balamu me 21 Adsense salli watenakota kiya gane eida kiyala Mechchara kal 197 gane awe redda. Payoneer support nathi nisa loku ganakata wikunagannath ba. Danwath 230 gane awoth loku deyak
  2. Hinna

    com Bank $ payment

    HNB පුළුවන් ගෙවන්න 1 USD = 208 LKR වගේ යන්නේ
  3. Hinna

    ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්.

    දෙයියො කියන්නෙත් අංගවිකල ජීවී කොට්ටාසයක්. ඇඟේ අවයව අඩුවෙන් හෝ වැඩියෙන් පිහිටි මිනිස්සුන්ට අංගවිකල කියනවා නම් අත්, මූණු ගොඩක් තියෙන අලි ඔලු තියෙන දෙවියොත් අංගවිකල ජීවින් විදියට සලකන්න ඕනේ
  4. Hinna

    Thrikala Dharani

    iya melo rahak nathi jarawak ekige katha balapanko anika appiriyai
  5. Hinna

    How many ex girlfriends do you have ?

    52 withara hitiya sira karapuwa nemei
  6. Hinna

    ලඟදි බලපු ෆට්ටම ෆිල්ම් එක මොකක් ද ?

    The Adam Project තමා ළඟදී බලපු සුපිරිම ෆිල්ම් එක
  7. Hinna

    Stamina & Endurance ෆිට්නස්

    Durex හොඳයි මට නම්
  8. Hinna

    ඉඩමට කරන්න හොඳම දේ මොකක්ද?

    Idama wikunana eka thama hodama de
  9. Hinna

    go pro 8 ekak gaththa

    Kiyada bn kiyanne idama? Perch kiyakda?
  10. Hinna

    Adsence waddo plz reply

    2009 idala try karala hari giye nathnam uba wena deyak karahan oka ubata hariyana deyak nemei :cool:
  11. Hinna

    ආසම ලෝකල් liquor බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    Arpico හරි ඕන Supermarket එකකින් විතරක් ගනින් ගල් ගන්නවා නම් බාර් වලින් ගන්න එපා කවලම් මගුල් තියෙන්නේ. Supermarket වලින් බය වෙන්න එපා මචං කවලම් දෙන්නේ නෑ ඔරිජිනල් ගල් එන්නේ ඒක සුපිරි පහුවදාට කිසි අවුලකුත් නෑ
  12. Hinna

    VAT69 1L බෝතල් 11 SEALED PACK QUICK SALE

    VAT69 yanne 5800ta dutyfree
  13. Hinna

    ඔෆිස් කොටු හුට පට

    Ai bn wagonR walata marenna hadana kelloth innawa
  14. Hinna

    ඔෆිස් කොටු හුට පට

    Car ekaka make eka, model eka wadak na appearance ekai one. Civic kiyanne chick magnet ekak Audi, Benz walata kello nawenawata wada dakka gaman harila balana type eke wahana walata kello adenawa. Defender, Civic, BMW i8 wage ewata kello magnet wage yanawa. Benz, BMW walata adenawa salli thiyena...
  15. Hinna

    පිස්සු කන්නා කියන එකාට ආස උන් ඉන්නවද ?

    ow mama nam asai uge content patta boring nathuwa balanna puluwan
  16. Hinna

    කිරි සමනට *කේ ම අරින්න ඕනේ..

    මූ මේ හෙන පරණ වීඩියෝ එකක් අද බලලා කියවන්නේ මං බැලුවා තව අලුත් වීඩියෝ එකක් ඇවිල්ලද කියලා :P
  17. Hinna

    ලක්ෂ 20-30 කරන්න පුළුවන් ආයෝජනය මොනවාද?

    ඒක තමයි මචං මාත් මේ බලන්නේ කරන්න. අනික මං ආසයි වගාවක් දාන්න. ඒත් ඉඩමක් හොයාගන්න එකයි අමාරු. මං ඉන්නේ කොළඹ නිසා වැවිලි කරන පළාතකින් හොඳ ඉඩමක් හොයාගන්න ඕන. තව ලාබ ලබන්න පුළුවන් ජාතියක් වවන්නත් ඕන. කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් වගේ දෙයක් කරන්න බැලුවේ. නැත්නම් පොල් ඉඩමක්

    No contents