උබල කොහොමද බන් ජීවත් වෙන්නෙ

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හැබැයි ගහල පැන්නුව එකෙක් නැවත බලයට ගේන්න උන මහන්සිය නිසා ඔය කට්ට කන එක පාඩුවක් නෑ . කාගෙන විකාගෙන හපාගෙන ඉන්න එකයි හොද (2)
    ඔය logic එකෙන් බැලුවොත් රනිල්, සජිත්, අනුර ඔක්කොම ඔය බෝට්ටුවේ නේද? වහල්ලු වෙන්න එපා 225 ගෙදර යවන්න ඔක්කොමලා එකතු වෙමු. මුන් යවලා අනිත් හොරු ටික ගෙනවා කියලා මේ රට හදන්න බැහැ.
     
    • Like
    Reactions: YESno

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය logic එකෙන් බැලුවොත් රනිල්, සජිත්, අනුර ඔක්කොම ඔය බෝට්ටුවේ නේද? වහල්ලු වෙන්න එපා 225 ගෙදර යවන්න ඔක්කොමලා එකතු වෙමු. මුන් යවලා අනිත් හොරු ටික ගෙනවා කියලා මේ රට හදන්න බැහැ.
    දැන් අපි ඒ 255 ම එලෝලා තව අලුත් බකවෙගයක් ගෙනාවා කියමුකෝ. ඌත් අර වගේම එකෙක් නම්. මල්ලේ මේ රාජතාන්ත්‍රික සිස්ටම් එක ලංකාවේ හැදිලා තියෙන්නේ රට පාලනයට නෙමේ තනිකර තමනුත් හොරා කාල වටේ ඉන්න උනුත් පෝසත් කරන්න. දැන් 255 ම එලෝලා ගේන එකත් එහෙම උනොත් තව 4 ක් මේ සින්දු ටිකම එලකිරි එකේ ඇහෙයි ඇහෙයි නේද? මොකක්ද කරන්න ඕනේ?

    මිනිස්සු කොන්ද කෙලින් තියන් රුපියල වමට ගැහුවත් ගේම ඉල්ලන ගානට එන්න ඕනේ. තමන්ගේ එකා ඉන්නේ කියලා ඌ තරහා වෙයි කියන බයට සද්ද නැතුව නොකා නොබී ඉන්න ජාතියක් නේ ලංකාව. අන්න එක නිසා ඕනේ ගොනෙක් ජනපති වෙලා මේ දේම වෙන්න පුළුවන් ඉස්සරහට. මුලින් ජනපති ට නෙමේ තමන් චන්දෙ දුන්න ඇමතිගේ ගෙදර ලග උද්ගෝෂණ කරන්න ඕනේ ආයි එහෙම නොකරන්න. අන්න ඒ වගේ පොඩියට පටන් අරන් තමා ලොකු කරන්න ඕනේ. එහෙම ගිහින් අන්තිමට ලොකු බලවේගයක් හැදෙනවා. ඒක ජනතා බලවේගයක්. එක එක්කෝ බලෙන් මර්දනය කරන්න ඕනේ නැත්නම් එකට යට වෙන්න ඕනේ. බලෙන් මර්දනය කරන එක වැඩි කල් කරන්න බැ. එහෙම උනාම තමා ඊළගට එන එකාට හොරා කන්න වෙන්නේ නැත්තේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,382
    113
    උබල කෝමද බන් මේ දවස් ටික ඇදගෙන යන්නෙ.
    ගෙවල් වල දර වලින්ද උයන්නෙ.
    පට්ට රෝලක් බන් යන්නෙ. එපා වෙනවනෙ. යන්තන් කරන්ට් එක කපන එක නැවැත්තුව.
    නැත්තන් ගෑසුත් නැතුව බත් උයන්න ගියාම ලිප් බැදගෙන උක ඉරාගෙන නටන්න ඕනෙ බන්.
    බඩුත් ගනන්, තෙලුත් ගනන් බයිසිකලේට තෙල් ටික ගහගන්නෙත් අමාරුවෙන්, පල්ලන් වල නියුටල් ගහලත් තෙල් ඉතුරුකරනව බන්. පඩියෙන් සත පහක ඉතිරියක් නෑ බන්.
    එපා වෙලා තියෙන්නෙ. තරහ යනවත් වැඩියි මට දැන්.
    අපි මේ කරුමෙ ගෙවන්නත් ඕනෙ බන්. පොහොට්ටුවට චන්දෙත් දුන්නනෙ.
    ප්‍රහ්නේ ඇතුලෙම උත්තරෙත් තියෙනවා
    මොනවා කරන්නද ඇදගෙන පලයන්
    උබල දීපු චන්දෙ නිසා නොදීපු අපිත් විදවනවා

    අභ්‍යන්තර ආරංචි අනුව නන්දසිරි ලගදීම මව් රටට යනවලු
    හැබැයි එකටත් සති 3,4 ක් වත් යයි
    එත් උ ගියත් මයිනා තව මස 3ක් අදියි ඊටපස්සේ තමයි චන්දෙ .....
     
    • Sad
    Reactions: YESno

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ප්‍රහ්නේ ඇතුලෙම උත්තරෙත් තියෙනවා
    මොනවා කරන්නද ඇදගෙන පලයන්
    උබල දීපු චන්දෙ නිසා නොදීපු අපිත් විදවනවා

    අභ්‍යන්තර ආරංචි අනුව නන්දසිරි ලගදීම මව් රටට යනවලු
    හැබැයි එකටත් සති 3,4 ක් වත් යයි
    එත් උ ගියත් මයිනා තව මස 3ක් අදියි ඊටපස්සේ තමයි චන්දෙ .....
    Nandi gawayata ethi welada?
    Eeth ithin Mayina ta president wenna bee neda?
     
    • Like
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොනවද බන් ගෑස් නැත්තන් ගඩොල් 3ක් හොයාගෙන දර ටිකක් වත්තෙන් කඩන් ඇවිත් උයාගන්න පුලුවන් නෙ

    ඉන්න රටක් තියන එකේ පාඩුවෙ මෙහෙම දර පෝරනුවක් හදාගෙන හැමදාම Pizza කාපන්. ලාබයිත් එක්ක


    දර තමයි බන් නැත්තෙ. කෝම හරි එහෙම තමයි දැන් උයන්නෙ
    ගෑස් ප්‍රශ්නෙ ගැන කියනකොට, මේක දාන්න හිතුන...
    හැබැයි ඒකත් එක්කම ඩීසල් ප්‍රශ්නෙත් මතුවෙනව...😃
    අත් ට්‍රැක්ටරයක්, ඩීමෝබට්ටෙක් හොයාගන්න බැරිවූ මොහොතක්...

    View attachment 162669View attachment 162671View attachment 162670
    අම්මෝ යකෝ.
    කෝම හරි තියෙන වාහනෙන් උපරිම වැඩ ගන්නව තෝනම්. දැන් ඔහොම නැතුව බෑ බන්.
    ඒ ඉස්සර දැන් අපි හම්බ කරත් උන් කනවා
    ඔවුබන් හම්බකරලත් කන්න බැරුව ඉන්නෙ.
    තාම අපි හම්බ කලොත් අපි කන ඩයල් ඉන්නවා. හරිම සතුටුයි. තව ටික දවසකින් හම්බ කරලා පස් කාපන්
    ඔවු බන්. ටික දවසක් යනකොට තුන් වේල කාගන්න බැරිවෙන ලයින් එකක් තියෙන්නෙ.
    ow ban dan hariyata higanno wage tamai jeewath wenne api..
    kaden kanne na..
    trip yanne na..
    party walata yanne na..
    gedara hadena karawila, maiyokka wage deyak ekka bath tikak kala inne..
    malu ganan.. chicken ganan.. hemadema ganan..
    office giyama canteen eken tea ekakwath bonna salli na..
    helapayak kala plain tea ekak bonnath rs. 60k witara yanawa :(
    අප්‍රේල් අවුරුදු කන්න වෙන්නෙත් නෑ බන්.
    ලොකුවට අවුලක් නෑ බන්..ග්‍රාමීය පැත්තක ඉන්න හින්ද...කුඹුරු වැඩ කරන හින්ද හාල් කඩෙන් ගැනීමේ අවශ්‍යතාවය අඩුයි.වතුර නොමිලේ.තව පුළුවන් ජාති ටික ටික වවාගෙන තියෙනව.ජීවිත ගොඩක් සංකීර්ණ නැති හින්ද එච්චර අවුලක් නෑ... :yes: :love2: බිල් කියල එන්නෙ කරන්ට් බිලයි, රවුටර් බිල් එකයි විතරයි.කඩෙන් ගන්න බඩු මුට්ටු හා බයික් එකට තෙල් ගැසීම ඇරුනම අනිත් ඔක්කොම මගෙ තියෙන අනවශ්‍ය සුරුකුත්තං වියදම් තමයි...
    එලම බන්.
    Higannekne bn uba
    ඔවු බන්. පඩි ගන්න හිඟන්නෙක්.
    ප්‍රහ්නේ ඇතුලෙම උත්තරෙත් තියෙනවා
    මොනවා කරන්නද ඇදගෙන පලයන්
    උබල දීපු චන්දෙ නිසා නොදීපු අපිත් විදවනවා

    අභ්‍යන්තර ආරංචි අනුව නන්දසිරි ලගදීම මව් රටට යනවලු
    හැබැයි එකටත් සති 3,4 ක් වත් යයි
    එත් උ ගියත් මයිනා තව මස 3ක් අදියි ඊටපස්සේ තමයි චන්දෙ .....
    සමාවෙයන් බන්.
    විහිලුවට නෙමේ අවන්කෙන්මයි කිවුවෙ.
    aluthin shishtachara patangamu gangak langa pal kotayak atogena.. :rolleyes2:
    වැටිල ඉන්න ගේනං තියෙනව බන්.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    chande dunnama okkoma karala dei kiyana mind eken wenas wenna..
    job/business wenas karala thamange adayama wadi kara ganna balanna.. bari nam rata yanna..
    එලම බන්
    උබලට මේක තව ගොඩක් කල් ගෙවන්න වෙනවා ඒ නිසා ජීවත් වෙන කාලේ දුක් විදිනවද නැද්ද කියලා හිතන්න ඕනේ. අඩුම දෙවන ලෝකේ මධයමපාන්තික රටකට හරි යන එක තමා හොද .


    හැබැයි ගහල පැන්නුව එකෙක් නැවත බලයට ගේන්න උන මහන්සිය නිසා ඔය කට්ට කන එක පාඩුවක් නෑ . කාගෙන විකාගෙන හපාගෙන ඉන්න එකයි හොද
    රට යන්න ගිහින් අතේ තියෙන සේසතම නැති වෙයි කියල බයයි බන්.
    Anawashyea hema dema kapa herala tiyenne...

    dawasta deparak kanna purudu una...
    එලම බන්
    Meken goda enna hodatama amaru wei. Issarahata rata hadena paatakut ne. Lankawe minissu ekama set ekakata maruwen maruwata denawa. Hodama de rata ata arala yana eka
    රට යන්න ගිහින් කබලෙන් ලිපට වැටෙයි කියල බයයි බන්.
    තවම ලොකු එෆෙක්ට් එකක් නෑ. හාල් තියනවා. අපේ ගෙදර මස් මාලු කන්නෙ නෑ එදා ඉඳන්.අමුත්තෙක් ආවොත් අරෙන්න. වතුර තියනවා.. එලවලු තවම ලොකු ගානක් නෑනෙ. මැකැනිකල් වොර්ක් ශොප් එකකට ඉන්වෙස්ට් කලා (මල්ලි කෙනෙකුට දාලා දුන්නා). වාහන නැතුව යන්නෙ නෑ කියලා හිතාගෙන.. බයික් එකක් තමා තියෙන්නෙ ඉතින්. තවම නම් ගෑස් තියනවා.. නැත්තන් ඉතින් දර තියනවා. කොස් පොලොස් , පලා තියනවා. කනගාටුව තියෙන්නෙ බැංකු කඩාගෙන වැටෙයිද කියන එක ගැන හා සේවින්ග්ස් ගැන තමයි. :( :(
    එලම බන්
     
    • Like
    Reactions: NRTG

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Api hamba kalath apita kanna ba kiyana ekata udaaharanayak




    1646647502250.png
     
    • Like
    Reactions: YESno

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    Masekata 5 lak withara labena family eka wage gatthoth me welawe lokuwata danena solution ekak nathi prasna monawada?
    mata hithenne fuel crysis eka.. current num expensive inverters use karala hari goda da ganna puluwan

    gas unath cylinder 5k withara aran thiyagena apu gaman 5ma fill karama awruudak withara adinna puluwan
     
    • Like
    Reactions: YESno

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    ඒත් බං මෙච්චර අමාරු අස්සෙත් තාම කියන කියන ගනන් වලට වාහන ගන්න උන් ඉන්නවනෙ? අපේ එකෙක්ගෙ ඇල්ටො 2009 එකක් 24කට දුන්නා ඊයෙ. මම ටෝක් දිදී හිටියෙ තොට මලාට ඔය ගානට නං ඕක දීගන්න වෙන්නෑ කියලා.බුවෙක් ඇවිල්ලා ෆිනෑන්ස් එකක් දාල අරං
    ow ban..hithapan laksha 30k athe thiyan aqua ekak ,vitz eka wage ganna hitiya un inne..unta eka paratama covid apu gaman price up una nisa e ganata ganna bari una..tika tika price wadi wela dan ganna barima level ekata gihin..ithin podi babek wage innawa num vehical ekak nathuwa bahane..ithin dan the thiyena ganata ganna puluwna oka witharay..ithin aran danawa..monawa karanada..meka fix wena dawask hitha gannawtah bahane
     
    • Sad
    Reactions: Avatar998

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ow ban..hithapan laksha 30k athe thiyan aqua ekak ,vitz eka wage ganna hitiya un inne..unta eka paratama covid apu gaman price up una nisa e ganata ganna bari una..tika tika price wadi wela dan ganna barima level ekata gihin..ithin podi babek wage innawa num vehical ekak nathuwa bahane..ithin dan the thiyena ganata ganna puluwna oka witharay..ithin aran danawa..monawa karanada..meka fix wena dawask hitha gannawtah bahane
    Ape ekek gatta 58kata aqua ekak, epa wenawa
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    ow ban..hithapan laksha 30k athe thiyan aqua ekak ,vitz eka wage ganna hitiya un inne..unta eka paratama covid apu gaman price up una nisa e ganata ganna bari una..tika tika price wadi wela dan ganna barima level ekata gihin..ithin podi babek wage innawa num vehical ekak nathuwa bahane..ithin dan the thiyena ganata ganna puluwna oka witharay..ithin aran danawa..monawa karanada..meka fix wena dawask hitha gannawtah bahane

    ඔව් හැබැයි එහෙම සීන් එකක් නං ඉතිං වාහනයක් ඕනමනෙ 😔 ඒත් කොහොමද කියහන්කො හිත හදාගෙන ලක්ෂ 25ක් දීලා 2009 ඇල්ටො කටුවක් ගන්නෙ 🤮
     
    • Like
    • Sad
    Reactions: Avatar998 and HAneo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    අභ්‍යන්තර ආරංචි අනුව නන්දසිරි ලගදීම මව් රටට යනවලු
    හැබැයි එකටත් සති 3,4 ක් වත් යයි
    එත් උ ගියත් මයිනා තව මස 3ක් අදියි ඊටපස්සේ තමයි චන්දෙ .....
    අඩේ මේක ඇත්තද?
     
    • Like
    Reactions: YESno

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ow ban..hithapan laksha 30k athe thiyan aqua ekak ,vitz eka wage ganna hitiya un inne..unta eka paratama covid apu gaman price up una nisa e ganata ganna bari una..tika tika price wadi wela dan ganna barima level ekata gihin..ithin podi babek wage innawa num vehical ekak nathuwa
    හොඳ වෙලාවට ළමයි හැදුවේ නෑ™

    © @Emios