ඕක ශ්ලෝකයක් >>කත, පොත දෙකම දුටුවන් සිත ගන්නී ය...
අතිනත ගියොත් එය දිගටම යන්නී ය...
මේවා කට පාඩම් කරලා උබලගේ ළමයින්ටත් කියලා දියල්ලා..
ලොව පවතින තුරාවට සත්‍යය වැකි...![]()
ස්ත්‍රී රත්නම් පුස්ථක රත්නම්
පරහත්ත ගත: ගත: ගත:
ප.ලි. - ඕක සීන් එක මෙහෙමයි.
සඟ රජ ගුරු වෛශ්‍යා වෛද්‍යා රාජකා පුස්ථකා
ධජග්ගේ රික්ත හස්තේන
ඒතං භවතු කාරණං
නිෂ්ඵලං
සංඟයා, රජතුමා, වේසිය, වෙදා, රාජ්‍ය සේවකයා, පුස්ථකා (මතක නෑ) ලඟට ණෑං ගාගෙන හිස් අතින් ගියොත් වැඩක් වෙන්නේ ණෑල්ලු. ඒකයි ඔය. ගෑනු ඒක දන්නවා තොපි දන්නේ ණෑ
Last edited:


