ගන්න බයද credit card එකක්. FAQ part 1
හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ගැන කතාකරන්න හිතුන මෙතන මගේ අත්දැකීම් අනුව(HSBC,සම්පත් බැංකු) තමයි උපදෙස් දීලා තියෙන්නේ සමහරවිට ඒවා ඔබගේ අදහස් සමග නොගලපිමට පුළුවන ඒවා අදහස් ලෙස දක්වන්න
1) ඇයි තමුන්ට CC එකක් උවමනා වෙන්නේ.?
මුලිකවම කෙනෙකුට CC එකක් ගන්න උවමානා...