mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

    මචන් මම ගෙන්නුවා pandawill එකෙන් mobile එකක්

    මාත් ගෙන්නුවා pandawill එකෙන් mobile එකක්05-11-2015


    අනේ mobile එක වැඩ කරන්නේ නැ...........05-23-2015

    තව sim slot 1 වැඩ කරන්නෙත් නැ බන්.detect වෙන්නේ නැ..

    මෙ මම වුන්ට යවපු video එක ...




    මේ මගේ 3 වෙනි post එක මේ mobile එක ගැන

    දැන් වුන් කියනවා මගේ mobile එක අයෙ එවන්න අලුත් එකක් ඒවානම් කියලා මම මොකද්ද කරන්න ඕනා....යවන්නද???

    වුන් මට දුන්න code එකක් එක package එකේ ලියන්න කිවුවා.මම මිට කලින් රට යවලා නැ mobile එකක් දන්නා කෙනක් කියලා දෙන්න.....
    යවද්දී mobile එක මට්ටු වෙන්න පුලුවන්ද ?වුන් ඔය කියන විදිහට මට mobile එකෙක් එවවිද? සල්ලි ගන්න විදිහක් නැද්ද...කියක් යනවද වැඩේට??

    මට කියන්න තියෙන්නේ පිටරටින් නම් mobile ගෙන්නනන්න එපා...ලෙඩක් අවම තමයි තේරෙන්නේ හදාගන්න ලංකවේ තැනක් නැති වුනාම...
     

    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    machan pandawill eken gennana hama mobile ekama trust karanna baha.mokada pandawill kiyanne dealer kenek nemei.online store ekak.ithin uba mulin pandawill eken phone select karanna yanna epa.thamanta honda model ekak select karagena eeta passe balapan pandawill eke thiyenawada kiyala.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    machan pandawill eken gennana hama mobile ekama trust karanna baha.mokada pandawill kiyanne dealer kenek nemei.online store ekak.ithin uba mulin pandawill eken phone select karanna yanna epa.thamanta honda model ekak select karagena eeta passe balapan pandawill eke thiyenawada kiyala.

    ou eka hari mama gana adu mobile ekak baluwa passe review baluwa hama ekakma youtube eka and elakri eka yaluwoth kiuwa doogee model eka hodai aulk na kiyala ekath gathe

     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මට කියන්න තියෙන්නේ පිටරටින් නම් mobile ගෙන්නනන්න එපා...

    ඔහොම කියන එක වැරදි බන්...:no::no: තමන් දැනගන්න ඕනේ ගෙනනන්වා නම් එක ගැන දැනගෙන ගෙන්නන්න..:frown:
    ගෙන්නලා අව්ලක් වුනොත් එකේ තියෙන කට්ට / රීස්ක් එක දැනගන්න එපැයි :dull:

    අනිත් එක ගෙන්නුවත් එකයි /මෙහෙන් ගත්තත් එකයි වැරද්දක් තිබ්බොත් කොහෙන් ගත්තත් එනවනේ බන්.. (මාරු කරන එක නම් ලේසි තමයි).. :D

    4න් ගෙනල්ල එපා වුනාම ගෙන්නන්න එපා කියල කියන ට්‍රෙන්ඩ් එකක් හදන්න එපා බන් :no::oo:


    උදා:

    සොන්සුන්ග් 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ,
    එල්ජි 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ,
    නොකියා 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ,,
    ශ්‍රියානි 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ ,

    කින්ග්ස්ටෝන් රැම් එකක් අරන් එක පිච්චුනම කින්ග්ස්ටෝන් ram ගන්න එපා කියනවා වගේ

    රටින් පෝටබල් හර්ඩ් එකක් අරන් එක පිච්චුනම රටින් ගන්න එපා කියනවා වගේ ,

    ඔන්න එහෙම දේවල් කියන්න එපා බන්..

    හැමෝටම කොහෙන් ගත්තත් හොද දෙයක් හම්බුනොවෙන්න පුළුවන් එක ඉතින් තමන්ගේ ලක් එක හෝ උන්ලක් එක තමයි :dull:
     

    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    ubawath danne nadda kohomada ban dan meka mama yawanna ona
    un aluth ekak ewai wi ne ethkota :yes:

    uba specs dekakuth order karapan mathaka athuwa;)joke honde:Poka ithin ai unta ship karapan.parcel ekak widiyata yawanna wenne mama hithanne.mata ohoma wela exp ekak nathi nisa hariyatama danne naha machan.balamu danna kawuruhari kiayai.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    ඔහොම කියන එක වැරදි බන්...:no::no: තමන් දැනගන්න ඕනේ ගෙනනන්වා නම් එක ගැන දැනගෙන ගෙන්නන්න..:frown:
    ගෙන්නලා අව්ලක් වුනොත් එකේ තියෙන කට්ට / රීස්ක් එක දැනගන්න එපැයි :dull:

    අනිත් එක ගෙන්නුවත් එකයි /මෙහෙන් ගත්තත් එකයි වැරද්දක් තිබ්බොත් කොහෙන් ගත්තත් එනවනේ බන්.. (මාරු කරන එක නම් ලේසි තමයි).. :D

    4න් ගෙනල්ල එපා වුනාම ගෙන්නන්න එපා කියල කියන ට්‍රෙන්ඩ් එකක් හදන්න එපා බන් :no::oo:


    උදා:

    සොන්සුන්ග් 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ,
    එල්ජි 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ,
    නොකියා 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ,,
    ශ්‍රියානි 4න් එකක් තමන් අරන් කෙල වුනාම අව්ල් කියල සොන්සුන්ග් ගන්න එපා කියනවා වගේ ,

    කින්ග්ස්ටෝන් රැම් එකක් අරන් එක පිච්චුනම කින්ග්ස්ටෝන් ram ගන්න එපා කියනවා වගේ

    රටින් පෝටබල් හර්ඩ් එකක් අරන් එක පිච්චුනම රටින් ගන්න එපා කියනවා වගේ ,

    ඔන්න එහෙම දේවල් කියන්න එපා බන්..

    හැමෝටම කොහෙන් ගත්තත් හොද දෙයක් හම්බුනොවෙන්න පුළුවන් එක ඉතින් තමන්ගේ ලක් එක හෝ උන්ලක් එක තමයි :dull:

    mama adahas karanne ehma deyak newai mehn gathma aduma thrame kadeta gihin denawath puluwan ne dan pitaratin gathama aye mewa post karanna epi anika ehama yawaddi monwa hari unoth sorry thmai ne ban
    review ekak kiyanne ekane ban me mage user experience eka me mobile eka gana pandaiwll eke aulk na moko une kiuwa ne new ekak denam kiyala mata
    dan aula thiyenne meka kohomada yawanne kiyala ??
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    වුන් මට දුන්න code එකක් එක package එකේ ලියන්න කිවුවා.මම මිට කලින් රට යවලා නැ mobile එකක් දන්නා කෙනක් කියලා දෙන්න.....
    යවද්දී mobile එක මට්ටු වෙන්න පුලුවන්ද ?වුන් ඔය කියන විදිහට මට mobile එකෙක් එවවිද? සල්ලි ගන්න විදිහක් නැද්ද...කියක් යනවද වැඩේට??





    4n eka dan awe wagema e widihata gaanata seal karala un ewanna kiyana address ekata yawapan registered posts haraha ethakota hari bn :D

    meeta kalin 4ns yawala nam na hebei :)