දියගම ක්‍රීඩාංගණ ඡන්ද ගුණ්ඩුවේ ඇත්ත මෙන්

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
දියගම ක්‍රීඩාංගණ ඡන්ද ගුණ්ඩුවේ ඇත්ත මෙන්

අද දින ජනාධිපතිවරයා විසින් විවෘත කළ හෝමාගම, දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචා හා දූෂණ AnticorruptSL වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සදහා ක්‍රීඩාපිටියේ හදිසි ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණක් සිදු කරමින්, එම උත්සවය වෙනුවෙන් හෝමාගම සහ ජයවර්ධන පුර අධ්‍යාපන කොට්ඨාශවල දරුවන්ගේ අධ්‍යාපනයද ක‍ඩාකප්පල් කරමින් සිදුකරන වංචාව හෙළිදරව් කිරීම සදහා එම වෙබ් අඩවියේ පළවූ එම හෙළිදරව්ව පළ කිරීමට අප තීරණය කළෙමු.
පහත පළවන්නේ AnticorruptSL වෙබ්අඩවියේ එම පුවත වාර්තාකර තිබූ ආකාරයයි

diyagama2.jpg

diyagama3.jpg
 

sumithf

Member
Jan 10, 2010
356
8
0
Comis gahana eka den elipita karanawane. ammapa mewa peni peni ape gon minissu muntama aaye chande denawane.
 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala

උඹ වගේ අනුන්ගේ ඒවා මහලා නම් නෑ....

මම නම් උබ වගේ මහගන්නෙ නැහැ. උබ මහන්නෙ ගෑනුන්ගෙ එවනෙ. මහින්දගෙ ලොකුද ඔච්චර දගලන්නෙ? කටයි පු** වහගෙන හිටපන්
බල්ල වගේ
:lol::lol::lol::lol::lol::lol:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මම නම් උබ වගේ මහගන්නෙ නැහැ. උබ මහන්නෙ ගෑනුන්ගෙ එවනෙ. මහින්දගෙ ලොකුද ඔච්චර දගලන්නෙ? කටයි පු** වහගෙන හිටපන්
බල්ල වගේ
:lol::lol::lol::lol::lol::lol:



ඇයි උඹ ඔච්චර කෑගහන්නේ. උඹ මට ඉන්න කියන්නෙත් උඹ ඉන්න විදිහටද...?


 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අපි උබල වගේ නෙවෙයි. show එකක් වෙන්නෙ නැතුව හිටපන්

    ගොන් ආතල් දීල කථා කරගන්න බැරිවුනාම , නිකන් ඔහේ කියවනව ...