මචෝ මේකෙ තියන දේවතාවන් කියන සින්දුවෙ මැද හරියෙ ජැක්සන් ඇන්තනී කියන පාට් එකක් තියනවා
"දගකාර සමනල් අවදියේ
ඉගිලුනේ අපේක්ශාවන් කරා
සිහිල් සුලගේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපේ ගී ඇසුනේ
අපට පමනයි"
මටනම් ඒක බොක්කටම වදිනවා මචන්... අපෙ මුලු තරුන කාලෙම ඒ පද ටික ඇතුලෙ තියනවා කියල මට දැනෙනවා...