අනේ මන්දා මොනවා කියන්නද කියලා... එහෙම කිව්වෙ මේක තේරෙන්නෙ නැති නිසා නම් නෙමෙයි. මෙකෙ තියන දෙ කොච්චර ඇත්තද කිව්වොත් මට මම ගැනම ලොකු බයක් දැනෙනවා දැන්... ආදරය කියන දේ කොච්චර සරල දෙයක් විදිහට පෙනුනත් එකෙ ඊට වඩා ගොඩක් එහාට ගිය සංකීර්න බැදීමක් කියලයි මට නම් හිතෙන්නෙ... 2නෙක් එකිනෙකාව තේරුම් ගන්නව...