1. gadol

    Help me to find a template

    Hapo make chater ne bun... Meeta wada hoda ekak mata hadaganna puluwan but the problem is i need to print the flayers for the event this week to send out to other universities and need to come up with a site before that. I already hav the domain name and the server space. Anyway thatnx for the...
  2. gadol

    Help me to find a template

    Ka Gawa wath nadda?
  3. gadol

    Help me to find a template

    I am organizing a DJ competition in my Campus as a project and i need to come up with a website for it. Pls help me to find a good template for a DJ website.
  4. gadol

    changing SE Menu Icons

    Download XS++ the connect ur mobile but i cannot remember the exact settings... now im in the campus can u PM me tonight... ill go home and send you all the settings... sorry macho..
  5. gadol

    changing SE Menu Icons

    Mama kala ela kiri wage wada.. kisi awlak naha... I used XS++ to do the menu mods.
  6. gadol

    Lionel Ranwala and Sahan

    I think its sahan's voice...
  7. gadol

    Lionel Ranwala and Sahan

    welcome ayya...
  8. gadol

    Lionel Ranwala and Sahan

    යුද්දෙටත් ඇවිදින් සහ කෙලි පොඩ්ඩී ගෙට වීලා http://www.mediafire.com/?fxtzgxxmz0j
  9. gadol

    SL OLD HIT SONGS Add Here

    If anyone wants to get more Lional Ranwala's songs they can find it here http://www.elakiri.com/forum/showthread.php?t=93262 Thanks to Freed
  10. gadol

    Lionel Ranwala and Sahan

    අපි සහන්ව දැකල තියන්නෙ privet TV Channel වල පිස්සු කෙලින නිවේදකයෙක් විදිහට විතරක් උනාට සහන් කියන්නෙ ඊට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන් කෙනෙක්. එයා ඉස්කොලෙ යන කාලෙ ඉදලම වෙනස් විදිහෙ දෙයක් කරන්න try කරපු කෙනෙක්... එයාගෙ අය්යා චිරන්තත් එහෙමයි....
  11. gadol

    Lionel Ranwala and Sahan

    ආ... උඹට Thank කරන්න බැරි උනානෙ මේ සින්දුව දුන්නට... ගොඩක් ස්තුතියි මචං සහන්ගෙ සින්දුවට.... මම ගාව ලයනල් සර් ගෙ සින්දු ටික නම් කලින් තිබුන එත් ගොඩක් කට්ටිය ගාව එවා නැහැනෙ...
  12. gadol

    Lionel Ranwala and Sahan

    මචන් මම සහන්ගෙ සින්දුව අහුව... music ගැන නම් කියල වඩක් නැහ... එත් මට හිතෙනව ඒ track එකට ගැලපෙන්න සහන්ගෙ කටහඩ තාම මෝරල මදි කියල.. මොකද ඔයාගෙ අදහස
  13. gadol

    SL OLD HIT SONGS Add Here

    Suwadai mal suwada Se by samantha perera and shashika nisansala http://www.mediafire.com/?tjg9vxjxbbz
  14. gadol

    Nadeeka guruge's Requested song - Download it now

    ඒකෙන් තමයි මෙච්චර වෙලා ටයිප් කලේ... ඒත් ඉතිං තාම ටිකක් අවුල්... :P :P හදිස්සියක් නැහැ මලී ඔයාට පුලුවන් වෙලාවක අප් කරන්නකො... :) :) :)
  15. gadol

    Nadeeka guruge's Requested song - Download it now

    හදිස්සියක් නෑ Freed ඔයා හිමිහිට එක එක අප් කරන්නකො... අපි ඉතිං හැමදාම වගෙ සෙට් වෙනවනෙ....
  16. gadol

    Nadeeka guruge's Requested song - Download it now

    Thanx for sharing bro....
  17. gadol

    Nadeeka guruge's Requested song - Download it now

    උබට නිදි මතයිද? එහෙමනම් Up වෙන්න දාලා monitor එක off කරල උබ නිදාගනින් පස්සෙ අපිට links ටික post කරපන්කො....
  18. gadol

    Nadeeka guruge's Requested song - Download it now

    එහෙම කරන එක හොදයි Freed.... අපි අඩුවෙන් කතා කලාට ලංකාවෙ සංගීතයට ගොඩක් සෙවය කරපු කෙනෙක් තමයි රන්වල සර්. මම පොඩි එකා කාලෙ after school ඉන්නකොට මම ගිහින් රන්වල සර් Music උගන්නනව බලාගෙන ඉන්නවා... එහෙම ඉදලා සර්ගෙන් බැනුම් අහලත් තියනවා....
  19. gadol

    Nadeeka guruge's Requested song - Download it now

    ඇයි මොකද? මට සිංහල බෑ කියල හිතුවද? මම මෙහෙම හිටියට හොද සිංහල කොල්ලෙක් හරිද?? මම නිකම් මතක් කලා විතරයි ඔයාට හම්බ උන වෙලාවක upload කරන්නකො... මම දන්නවා ඔයා මෙ දවස්වල ගොඩක් busy කියලා.... සිංහලෙන් rply කරන්න ටිකක් වෙල යන එක තමයි අව්ල....
  20. gadol

    Nadeeka guruge's Requested song - Download it now

    ආ.... උබ ආවද? උබත් මට track එකක් නයයි නෙද? කො සහන්ගෙ සින්දුව? :lol: :lol: :lol: :lol:

    No contents