මචන්..
මම අද පාස්පෝට් හදන්න ගියා..ඒකෙ වෙල්ෆෙයා එකෙන් තමයි ෆෝම් එක පිරෙවෙ.එතනදි නමේ එක අකුරක් වැරදිල.මම මේක දැක්කෙ ගෙදර ඇවිල්ල.මේක හදාගන්න විදිහක් තියෙයිද ඉක්මනටම...උඹල දන්න කවුරුහරි ඉන්නවද පාස්පෝට් ඔපිස් එකේ..?? ප්ලීස් හෙල්ප් මචන්
bump ekakwath dagena yamang :sorry::sorry: