Passport HELP

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මචන්..
    මම අද පාස්පෝට් හදන්න ගියා..ඒකෙ වෙල්ෆෙයා එකෙන් තමයි ෆෝම් එක පිරෙවෙ.එතනදි නමේ එක අකුරක් වැරදිල.මම මේක දැක්කෙ ගෙදර ඇවිල්ල​.මේක හදාගන්න විදිහක් තියෙයිද ඉක්මනටම​...උඹල දන්න කවුරුහරි ඉන්නවද පාස්පෝට් ඔපිස් එකේ..?? ප්ලීස් හෙල්ප් මචන්
    bump ekakwath dagena yamang :sorry::sorry:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Alterations පෙජ් එකේ හදන්නහ් පුලුවන්
    හැබැයි පාස්පොර්ට් එක චාටර් වෙනවාහ් බ0 මගෙත් පොඩි අවුලක් තිබිලා හැදුවෙහ් නැහ්
    ලොකු සින් එකක් නෙමෙහ් නම් ඔහොම තියාගනින්
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Rs 500 Yanawa hadanna.aluth passport ekak issue karanne ne.okema hadala denawa.eth wadak ne mul pituwe nama wenas karanne ne.