උප්පැන්න සහතිකේ මුල් පිටපතක්
ජාතික හැදුනුම්පතේ පොටෝ කොපියක්
මේ දෙක තිබ්බහම ඇති .ෆෝම් එක එතන වෙල්ෆෙයා එකේ අක්ක කෙනෙක්ට කියල පුරවා ගන්න .රුපියල් 100 ගන්නවා.ෆෝම් එක එයාම ඩවුන්ලෝඩ් කරලා පුරවල (ප්‍රින්ට් අවුට්) දෙනවා.පොටෝ ටිකත් එතන වෙල්ෆෙයා එකෙන්ම ගන්න.එයාල අරන් දෙනවා.එකට රුපියල් 400 ක්ද කොහෙද...