පැකේජ් එක 940යි. යූසේජ් මීටරේ පෙන්නන්නේ 740 පැකේජ් එකක්නේ. උන්ට කෝල් කළාම කියනවා එහෙම වෙන්න බෑලූ. කනෙක්ෂන් එක ගත්තෙ අද.ඇයි බන් මේ?