බලපල්ලකො මුන්ගේ තියරි අනුව වැඩිය කොල්ලෝ ආශ්රය කරන්නේ නැති බොන්නේ වලි වලට යන්නේ නැති උන් ගැනු :lol::lol:
තව එකෙක් මන් දැක්කා freelance කරන උන් ගැනු කියලා :lol::lol:
ලංකාවේ උන්ගේත් පට්ට ලොජික් තියෙන්නේ :D:D
මේ විදියට ගත්තොත් මාත් අහු වෙන්නේ ගැනු කාන්දේට :sorry::( මොකද බොන්නෙත් නැහැ..වලි වලට...