Payoneer Bank withdraw DEAD - Fuck you stupid government

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඔන්න රවියා යන්න කලින් Payoneer Bank withdraw එකට කෙලලා..දැන් ලංකාවේ බෑන්ක් වලින් reject කරනවා :dull::dull:

තව කඩේ පලයල්ලා මේ වෙස ආණ්ඩුවට :angry::angry:

තාමත් මේ ආණ්ඩුවට කඩේ යන උන්ටත් වැහි නැති හෙනම ගහපන් :rofl::rofl:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඔන්න රවියා යන්න කලින් Payoneer Bank withdraw එකට කෙලලා..දැන් ලංකාවේ බෑන්ක් වලින් reject කරනවා :dull::dull:

    තව කඩේ පලයල්ලා මේ වෙස ආණ්ඩුවට :angry::angry:

    තාමත් මේ ආණ්ඩුවට කඩේ යන උන්ටත් වැහි නැති හෙනම ගහපන් :rofl::rofl:
    :angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    ඕවලිනුත් ටැක්ස් ගහන්න හිතාගෙන වෙන්න ඇති, ඒ සල්ලි වලින් BMW 7 Series වෙනුවට හැමෝටම Rolls Royce phantom ගෙන්නගනීවි.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    mage account ekennam bank withdraw ayin karala dan sahena kalayak ane manda ai kiyala :3
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kari weda bung..lankawe kollo tika kattak kaala hamba karaganna salli tikata kelina wesige puthala
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕවලිනුත් ටැක්ස් ගහන්න හිතාගෙන වෙන්න ඇති, ඒ සල්ලි වලින් BMW 7 Series වෙනුවට හැමෝටම Rolls Royce phantom ගෙන්නගනීවි.
    :yes::yes:

    mage account ekennam bank withdraw ayin karala dan sahena kalayak ane manda ai kiyala :3
    එහෙනම් ඒ වෙන සින් එකක්..අහලා බලපන්

    kari weda bung..lankawe kollo tika kattak kaala hamba karaganna salli tikata kelina wesige puthala
    උන්ට මොකෝ බන් අපිට කෙල උනාට...මේ රටේ ගොන්නු ඉන්නවනේ,උන් කියන දේ පිලි ගන්න

    ආච්චිට හාල් ගරන්න මුන් මොකාටද එන්නෙ?:angry::angry::angry:
    උන්ට කාර් ගන්න සල්ලි මදිලු..එකෙනුත් ටැක්ස් එකක් ඕන වෙලා :baffled:

    කමක් නැහැ බන් රොයල් නෙ ගියෙ. :rofl:
    අයි බොන්නේ දෙහිනේ :rofl:

    හෙන ගහනවා. තව විස්තර ටිකක් දාපල්ලකෝ දන්න කෙනෙක්
    සින් එක ඇත්ත මචන්..සල්ලි එන්නේ නැහැ,හේතුව නොදනිමි.. :sorry:

    meka sirada
    සිරා යකෝ..
    HNB උන් ෆුල් අනාතයි..COM උන් බාගෙට අනාතයි..අනිත් ඒවත් හෙට අනිද්දම :baffled:
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මගේ පෙරේදා දාපු සල්ලි තාම අාවේ නෑ බං :confused::confused:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ඔන්න රවියා යන්න කලින් Payoneer Bank withdraw එකට කෙලලා..දැන් ලංකාවේ බෑන්ක් වලින් reject කරනවා :dull::dull:

    තව කඩේ පලයල්ලා මේ වෙස ආණ්ඩුවට :angry::angry:

    තාමත් මේ ආණ්ඩුවට කඩේ යන උන්ටත් වැහි නැති හෙනම ගහපන් :rofl::rofl:

    Boru danna apa ban, man mondayth withdraw kala
    ahema kohomada un trasaction nawaththanne, mongalda ubata
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    තාමත් මේ ආණ්ඩුවට කඩේ යන උන්ටත් වැහි නැති හෙනම ගහපන්