1. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    වැදගත් දේ ගනින්...වැදගත් නොවෙන දේ බැහැර කරපන් :rofl::rofl:
  2. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    කරදදරයක් වුන වෙලාවක බොන එකෙක්ගෙන් සල්ලි ඉල්ලලා බලපන් :lol::lol: අවුරුද්දක් හබ්බ උනේ නැති හොද යාළුවෙක්ගෙන් ඉල්ලලා බලපන් :dull::dull: වෙනස තේරේවි :P:P:P
  3. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    සුද්දා අපිට වඩා බොනවා කියලා අපිත් බොන්න ඕනද?අක්මාව විනාශ වෙනවා කියලා දැන දැන බොන හරක් රටක් මේක :growl::growl:
  4. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    මේ වගේ වෙස හැත්තෑ බිලා වාහන එලවන නිසා අහිංසක මිනිහෙට පාරේ යන්නේ නැහැ..මු දන්නේ නැහැ ලෝකේ කොහොවත් බිලා එලවන එක දඩුවම් ලැබිය හැකි වරදක් කියලා :rofl::rofl:
  5. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    සිරා..උන් හදන්නේ නොබැන එකත් කොහොම හරි අල්ලලා උන්ගේ ගොඩට දා ගන්න..එකත් සල්ලි තියෙන එකෙක් නම් පොවන්න හරි ට්‍රයි කරනවා..ඇයි ඊලග දවසේ ඉදන් උගේ සල්ලි වලට විදින්න පුළුවන්නේ..බොන උන් තරම් හිගන පාහර හැත්තක් මගේ ජිවෙතට දැකලා නැහැ :frown::frown: මගුල් ගෙදර තෑග්ගක් දෙන්න සල්ලි එකතු කරද්දී නැති උන් බෝතලේට...
  6. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    අනේ ගොනෝ,තෝ ඉතිහාසේ කියවලා වරෙන්..1818 කැරැල්ලෙන් පස්සේ සුද්දා බිම නිකන් දුන්නා කියලවත් තෝ චු කොල්ලා දන්නවද :angry::angry: කොහෙද බොන පකයලට ආගමක්,ඉතිහාසයක් දන්නේ නැනේ :dull::dull:
  7. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    මට පුක අමාරුවක් නැහැ බොන උන්ව හදන්න..මොකද ඔය ගොබිලෝ කොච්චර බොන්නේ නැහැ කිව්වත්,අම්මා පල්ලා කියලා දිවුරුවත් free දෙනවා නම් බෝතලයක් ගහනවා... :rofl::rofl: එත් බිලා අනිත් අයට වඩ දෙන උන් නම් අමුම අමු පොන්නයෝ :D
  8. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    ඕක තමා ඇත්ත බන්..මම නම් කියන්නේ මළගෙදරක බොන උන් වෙඩි තියලා දාන්න ඕන..පහර හැත්තෑ උන් එන්නේ බොන්න.මොන දුකක් වත් උන්ට නැහැ...උන් හිතන් ඉන්නේ නයිටක් ගහන්න බොන්න ඕන කියලා.. මේ තෙඩ් එකේම පේනවනේ..සීනියර් කියා ගත්ත පොන්න හැත්තක් බොන තරම :rofl::rofl:
  9. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    :yes::yes: ඒ ගොබ්බයො දන්නේ නැහැ පර සුද්දා අපේ රටේ බොන්න පුරුදු කරා කියලවත්...සිංහල උන් බේද කරන්න :dull::dull:
  10. Barry Allen

    Ado mata cholesterol ban

    කරපිංචා කැද බීපන් ඕක අඩු වෙලාම යනවා..තව හැලප වගේ කාපන් කුරක්කන් වලට අඩු වෙනවා.. කට පරිස්සම් කරගත්තොත් ලෙඩ නොවී ඉන්න පුළුවන් :P
  11. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    :yes::yes: ඔය බොන ගොන්සන්ලා නිදහසට කියන මි හරක් කතාවක් :rofl::rofl:
  12. Barry Allen

    නිවේදිකාව නිරුවත්කර පිංතූර අරන්

    දෙරණේ නිවේදිකාවක් කියලාකොහේ හරි දැක්කා
  13. Barry Allen

    මචං පොඩි හදිස්සියක්

    එල..අපි ගිහින් ගේනවා ඔය තෙල..ගාලා ඊලග දවසේ plate count උඩ ගියා.. දැන් වෙන උන් අහන්න එපා ඕක නිසාමද උනේ කියලා,උබ කොහොමද කියන්නේ bla bla .. :lol::lol:
  14. Barry Allen

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    Same ..... :P මන් මස් කන්නෙත් නැහැ බොලව් :)

    No contents