1. Lewke

    ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නොදුටු

    ඕක ලියපු එකා බෞද්ධයෙක් වෙන්න බෑ. උඹ ගණන් නොගෙන ඉඳින්.
  2. Lewke

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    පොඩ්ඩක් හොඳට බලාපල්ලා රනිල් ඔය කියල තියෙන දේ. එජාප ආණ්ඩුවක් හදන්න කෑ ගහන මනුස්සයා විපක්ශ නායක විදිහට එයාගෙන් විය යුතු වගකීම ඉටුකරනවද කියලා කියපල්ලකො. ඇයි ඔය උනන්දුවම රට වෙනුවෙන් තමන්ගෙ වගකීම ඉටුකරන්න නැත්තෙ? විපක්ශයෙන් මේ රටේ මහජනයා බලාපොරොත්තු වෙන්නෙ රජය විසින ක්‍රියාත්මක කරන හොඳ ව්‍යාපෘති වලට...
  3. Lewke

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    එහෙමම රනිල්ව අවතක්සේරු කරන්න එපා මචන්. රනිල්, මහින්ද කියන්නෙ මේ රටේ දේශපාලන පොරපිටියේ හොඳම පරිනත මිනිස්සු. රනිල් ඒ වෙලාවෙ ෆොන්සෙකා ව ඉස්සරහට දාල ශේප් වුනේ ඒ වෙලාවෙ මහින්දව පරදන්න මොන ජගතෙකුට වත් බැරි බව දන්න නිසා. ඒ වෙනකොටත් රනිල් එක දිගටම චන්ද 10ක් විතර පැරදිලා එජාපෙ ඇතුලෙන්ම විරෝධය එල්ල වෙමින්...
  4. Lewke

    ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නොදුටු

    හාමුදුරුවන්ට එහෙම කෑ ගහන්න උවමනාවක් නෑ මචන්ලා. මේ තියෙන්නෙ උන්වහන්සේගෙ සාමාන්‍ය කටහඬ. නමුත් පරයන් ආගම වනසන්න ආවහම උන් වහ්න්සේට වුනත් කරන්න දෙයක් නෑ. අවි ආයුධ අරගෙන මිනීමරාගන්න තත්වෙට යන්න කලින් කෑ ගහලා වත් බේරගන්න තමා උන්වහන්සේ උත්සාහ කලේ.
  5. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ජී ඇම් කුකුලනී
  6. Lewke

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    ගාසා වලට සල්ලි යවන වෙලාවෙ මේ ගමට පුන්චි සoගිලි පාලමක් වත් හැදුවා නම් :( ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ කියලා කියන්නෙ මේවට තමා. :(
  7. Lewke

    Sinduwen Sinduwa

    නිදුකාණනේ… නිදුකාණනේ යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ... සිතෙන් සිතක රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු
  8. Lewke

    එලකිරි Night Club VIII

  9. Lewke

    අපේ රටේ ලොකුම බොරුවෙක්

    මූ කවුද බන්? මූ මොකද්ද කලේ?
  10. Lewke

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    යුද්ධෙ බර අපේ රටට පට්ට විදිහට දැනුන මචන්. :( අනිත් අතට ලoකාවෙ මිනිස්සු පාන් රත්තල 3.50 දෙනව කිව්වොත් පිරපාහරන්ට වුනත් චන්දෙ දෙනව වගේ වැඩ කරන්නෙ. ඒ ගැන කතා කරල වැඩක් නෑ. බෝතලේට, බත් පැකට් එකට විකිනෙන චන්ද අදත් තියෙනවනෙ. :( කවුරු බලයට ආවත්, හිටියත් මේ රටේ ආර්ථිකේ ගොඩනැගීමෙ දැවැන්ත වැඩකොටසට...
  11. Lewke

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    අපට වැඩක් වන්නේ රටට වැඩක් වෙන, රටට වැඩක් කරන හෝ එහෙම කරන්න පුළුවන් පැහැදිලි ප්‍රතිපත්ති තියන, මේ රටට ආදරේ කරන, රට ආරක්ශා කරන්නට හැකි, රටේ ආර්ථිකය ගොඩනගන්න පුලුවන් නායකයෙක්. එච්චරයි! එහෙම කෙනෙක් මොන පක්ශයෙන් ආවත් අපේ චන්දේ එතුමාට.
  12. Lewke

    රනිල් කපටි නරියෙක් - ප්‍රභාකරන්

    මට නම් හිතෙන්නෙ රනිල්, මහින්ද දෙන්නම කපටියි. පාලකයෙකුට කපටි කම තියෙන්න ඕන. නමුත් ඒ කපටිකම පාවිච්චි කල යුත්තෙය රටේ අභිවෘද්ධිය සඳහා මිසක් තමන්ගේ බලය රැකගැනීමට නොවේ කියලයි මම හිතන්නෙ. හැබැයි මේ තර්කෙ හරියන්නෙ මෙහෙම වුනොත් විතරයි: "රට වෙනුවෙන් වැඩ කරන නායකයා ඉබේම රැකෙන්න ඕන. රටේ මිනිස්සුත් තෙරුම්...
  13. Lewke

    එන්න අපි ටිකක් හිතමු ..

    පොත් සාප්පු හිමියාට තාම අලාභයක් නෑ. එයා පොරොන්දු වුනා විතරයි. පොරොන්දු පරිදි ගෙව්වොත් රු. 100ක් අලාභයි.
  14. Lewke

    °•.¸.•°I'm the Last°•.¸.•°

    අනේ දොයියන්නකෝ ඉදි ක‍ටු පැංචා™
  15. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අපේ කමට සවියක් !
  16. Lewke

    Sinduwen Sinduwa

    බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජ

    No contents