උකුස්සා, කැස්බෑවා, මල් රතු ඉබ්බා, දඩු ලේනා, කල වැද්දා, මුගටියා, හෝටන් තැන්නේ ඉන්න අන් දිග ගෝනා ලංකාවේ මරන්න තහනම් කරලා තියෙන්නේ.. එහෙම මරලා අහුවුනොත් අවුරුදු 10කට වඩා වැඩි කාලයක් හිරේට යන්න ඔනේ.....
කුකුලා, හරකා, මාළු, හාල් මැස්සෝ, එළුවෝ, බිත්තර නීතියෙන් අවසර දීලා තියෙනවා...