ඇයි අපි පොහොසත් නැත්තෙ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Ay moko uu umbata horen patta kaallaktawath talk karala tibunada?:P:lol:
    Ado ekanemei mehema kiyana kotai matak une ban!!
    Api maara posath kellekwa amaaruwen kohomahari yaalukaragena bandoth apith nikanma posath welane ban kisi gemak nathuwa??:confused::P:yes:
    ඔව් ඌත් වෙනස් උනේ චීත්තයක් හින්දා තමයි.ඒත් පට්ට කෑල්ලක්නම් නෙවෙයි :rofl::rofl::rofl:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    vgmc4ever

    Junior member
  • Nov 2, 2007
    45
    2
    8
    සිරාම ත්‍රෙඩ් එකක් මචන්... මම කාලාන්තරයක් බලන් හිටපු motivation එක ලැබුනා වගේ. උඹට ගොඩක් පින්.
     
    vgmc4ever

    Junior member
  • Nov 2, 2007
    45
    2
    8
    Rich Dad, Poor Dad - Robert Kiyosaki - 19 MP3 Audiobooks (Size: 3.41 GB)
    Get over 13,000 oldies! Search The Pirate Bay and Kickass Torrents for MaxiMusic.mp3 817.13 KB

    By Robert Kiyosaki - Rich Dad, Poor Dad

    Rich Dad's Advisors - Own Your Own Corporation

    Rich Dad's Advisors - Real Estate Advantages

    Rich Dad's Advisors - Sales Dogs

    Rich Dad's Advisors - The ABC's Of Building a Business Team

    Rich Dad's Advisors - The ABC's Of Property Management

    Robert Kiyosaki - Cashflow Quadrant

    Robert Kiyosaki - Freedom or Security

    Robert Kiyosaki - Guide to Becoming Rich

    Robert Kiyosaki - How to Find Great Investments

    Robert Kiyosaki - Increase Your Financial IQ

    Robert Kiyosaki - Retire Young, Retire Rich

    Robert Kiyosaki - Rich Dad's $uccess $tories

    Robert Kiyosaki - Rich Dad's Guide to Investing

    Robert Kiyosaki - Rich Dad's Prophecy

    Robert Kiyosaki - Rich Dad's Secrets of Wealth

    Robert Kiyosaki - Rich Dad's Who Took My Money

    Robert Kiyosaki - The Science Of Personal Achievement

    Robert Kiyosaki - Why We Want You To Be Rich
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    උබේ කතාව 100% හරි මට ඔය සිස්ටම් එකෙන් පිටින් හිතන්න තේරුනේ malabe sliit එකේ දැනට අවුරුදු ගාණකට ඉස්සර aptitude test එක කරලා කඩුවෙලට වෙලා ඉන්න කොට රට ඉදන් ආපු ඩයල් එකක් සෙට් උනා.. පොර තමයි මට උබ ඔය කියන කථාව කිව්වේ...
    උබ ටිකක් කළු උඩ රැව්ල වවපු මහත ඩයල් එකක්ද?

    මම තවමත් සාර්ථක නැහැ.. හැබැයි දැනට 15% විතර සිස්ටම් එකෙන් පිට පැනලා වැඩ කරලා ටික දුරක් ගිහිල්ලා තියෙනවා...

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබේ කතාව 100% හරි මට ඔය සිස්ටම් එකෙන් පිටින් හිතන්න තේරුනේ malabe sliit එකේ දැනට අවුරුදු ගාණකට ඉස්සර aptitude test එක කරලා කඩුවෙලට වෙලා ඉන්න කොට රට ඉදන් ආපු ඩයල් එකක් සෙට් උනා.. පොර තමයි මට උබ ඔය කියන කථාව කිව්වේ...
    උබ ටිකක් කළු උඩ රැව්ල වවපු මහත ඩයල් එකක්ද?

    මම තවමත් සාර්ථක නැහැ.. හැබැයි දැනට 15% විතර සිස්ටම් එකෙන් පිට පැනලා වැඩ කරලා ටික දුරක් ගිහිල්ලා තියෙනවා...

    මමත් ස්ලිට් එකේනම් තමයි,ඒත් මහතනම් නෑ මචන්....:sorry: අනිත් එක මම කඩුවෙල නෙවෙයි.මම උඹට තව එකක් කියන්නම්,සිස්ටම් එකෙන් එලියට ගියත් අනිත් උන්ට උඹ නෝර්මල් වගේ පෙන්නපන්.දැන් අපේ උන්ට මාව පේන්නෙ ඒලියන් කෙනෙක් වගේ ඒකයි:lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මමත් ස්ලිට් එකේනම් තමයි,ඒත් මහතනම් නෑ මචන්....:sorry: අනිත් එක මම කඩුවෙල නෙවෙයි.මම උඹට තව එකක් කියන්නම්,සිස්ටම් එකෙන් එලියට ගියත් අනිත් උන්ට උඹ නෝර්මල් වගේ පෙන්නපන්.දැන් අපේ උන්ට මාව පේන්නෙ ඒලියන් කෙනෙක් වගේ ඒකයි:lol::lol::lol::lol::lol:
    ඔව් බන් ඕක ඇත්ත .ඔය වගේ දේවල් ප්‍රසිද්ධියෙ කියවන්න නරකයි .එක්කො පිස්සු කියයි .පණ්ඩිතයි කියයි ,ලොකු සීන් ,ලොකු ටොක්ස් කියයි අයෙ ලොවෙත් නැති කතා .අන්තිමට නිකාන් සවුත්තු වෙන එක තමා වෙන්නේ .හැබැයි ඔය සමහරක් දෙවල් කියද්දි එව්වට ගරහන එවුන් ඉන්නවා පස්සේ කාලේ එව්වා හොරෙන් කරනවා .මට පේන්න බැරි එවුන් ජාතියක් තමා ඔය .අනෙක් ජාතිය තමා අපෙන් ලිඳ අහලා අපිටම ලිඳ පෙන්නන උන් .අනේ මන්දා බන් .

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    සල්ලිකාරයෝ ජාති 2ක් ඉන්නවා. එයින් එක ජාතියක් ඔය විදියටම හිතලා බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ උනාට උන්ට සල්ලි විතරයි. පුලුවන් තරම් ගොඩගහගන්න තමයි බල්න්නේ. :growl: ඉක්මනට සල්ලි හම්බ කරන්න හිතන්නේ. මස් වෙළදාම, අරක්කු සිගරට් වෙළදාම වගේ දේවල් කරලත් සල්ලි හම්බ කරන්න පුලුවන්නේ ඉක්මනටම. එතකොටත් ඉතින් සල්ලිවලින් independent වෙන්න පුලුවන්. :no::no:

    අනිත් ජාතිය තමයි සල්ලි කියන්නේ මොනාද කියලා හොදට තේරැම් ගන්න අය. එයාලා තේරැම් ගන්නවා සල්ලි කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි කියලා. අපේ සතුට රදා පවතින්නේ සල්ලි මත නෙවෙයි කියලා. එයාලා සල්ලි හම්බ කරන්නේ උබලා කීවා වගේ සල්ලි කියන උගුලෙන් බේරිලා නිදහසේ ජීවත් වෙන්න. එහෙම නැතුව පම්පෝරි ගහන, ලොකු සීන් දාගෙන ඉන්න සෝබන කාරයෙක් වෙන්න නෙවේ. :P ඒ අය අනිත් අයත් ඇදගෙනම තමයි දියුණු වෙන්නේ. එයා දියුණු වෙනකොට උගෙ වටේ ඉන්න එවුනුත් දියුණු වෙනවා. :rolleyes:ඒ උට පට්ට Vision එකක් තියෙන නිසා. :):)

    ඕක පිට ඉදලා බලන එකෙකුට පේන්නේ මූ හොරට සල්ලි හම්බ කරලා සල්ලි යට ගහන්න කරන වැඩක් වගේ. ලෝකෙට පේන්න හොද කරනවා වගේ. එහෙම කරන්නේ අර මං මුලින් කරපු ජාතිය. :no::no:

    ඕක තමයි බිස්නස් කරපු පලියට මිනිහෙක් සතුටින් ඉන් නැත්තේ. තණ්හාවට ගොඩ ගහගෙන මැරිලා යනවා.:angry: රටට වෙච්ච සේවයක් නෑ. :(:(
     
    • Like
    Reactions: matheesh-bandara

    Siraa kathaawa machan!!
    Rep+
     
    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled::(
    Mama umbata aniwa heta dennan!!:):yes::yes:
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled::(
    Mama umbata aniwa heta dennan!!:):yes::yes:

    රෙප් වලින් වැඩක් නෑ මචන්. සියල්ල අතෑරලා ජීවත් වෙන්න ඕන. :oo: :P