1. nadman

    ඔර්ජිනල් පරිඝණක උපාංග රැවටීමෙන් බේ‍රීමට මෙගා තර්ඩ්

    Amazon eke machan official store ehema thiyenawa PNY , Sandisk ehema ewa awulak naa.
  2. nadman

    ඔර්ජිනල් පරිඝණක උපාංග රැවටීමෙන් බේ‍රීමට මෙගා තර්ඩ්

    Machan lankawe online sell karana eva nam sure naa. Barclays,nanotech wage shop ekakata gihilla ganna eka hondai prashnayak wunoth maru karanna puluwan. Online ganna one nam Amazon wage site ekakin ganna. Mama dan awurudu 4kata kalin 128gb pen ekak gaththa thama wada.
  3. nadman

    මැණික්

    මචං subject එක ගැන දන්නේ නැතුව ඔය වැඩේ කරන එක ටිකක් භයානකයි. ඔයා කාවහරි වැඩේට ගෙනියනවා නම් gemological institute එකෙන් මොකක් හරි certification එකක් වගේ තියෙන එකෙක්ව ගෙනියන්න. නැත්නම් මොකක් හරි පිළිගත්තත තැනකින් certify කරපු මැණික් ගන්න. ඔකේ අපි හිතනවාට වඩා දේවල් තියෙනවා ඒවා අනුව ගණන් වෙනස්...
  4. nadman

    Mini supermarket එකකට නමක්

    අපේ Mart
  5. nadman

    Meh wage CCTV camera dekala tiyenawada kalu?

    youtube review එක දාපන්කෝ. උබේ පොල්කටු accent එක අහන්න ආසයි.
  6. nadman

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    aspacer,sillicon power,lexar කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් හැබැයි මචං දැන් ගොඩක් fake SSD සහ memory තියෙනවා.Sure තැනකින් ගන්න.
  7. nadman

    Please help to take a decision

    මචං ඔයා සති දෙකෙන් බදින එකත් තීරණය කරාද? හරි මෙච්චරයි හිතන්න තියෙන්නේ. ඔය කෙල්ලව බැන්දට පස්සේ කෙල්ලේ ඔය විදිහටම එයාගේ family එකට බැලුවොත් / වියදම් කරොත් ඔය දෙන්නාගේ family life එකට කරදරයක් හෝ බාධාවක්ද? එහෙම නැත්නම් /උබ කෙල්ලට කැමති නම් බැදපන්
  8. nadman

    පෙට්‍රල් , ඩීසල් වල quality එකේ වෙනසක් දැනෙනවද?

    Machan wathura daala mix karala nam engin eka knock wenawa
  9. nadman

    දවසෙන් Linux ඉගෙන ගමු | FREE

    Oya youtube channel eka maru.Raberry pi eken karanna puluwan sahena wada oke kiyanawa.
  10. nadman

    Will you marry a clubbing girl ?

    I would say that if you are not into clubbing yourself and see it as a bad thing for a girl to do that it may not be a good idea for you to marry a girl who goes clubbing. But for many people the answer to your question will depend on personal preference and circumstances. If a person does not...
  11. nadman

    රසම රස, ලේසිම ලේසි බටහිර කෑමක් (modified version)

    මචං ඔය කියන recipe එක කී දෙනෙක්ට ඇද්ද?
  12. nadman

    Amazon🎁 Discounted item$ p0st here

    මොනවාද මචං ඔයා ගේන්නේ? amazon shipping ද නැත්නම් මොකද්ද thirdparty company එක?
  13. nadman

    Amazon🎁 Discounted item$ p0st here

    Machan shipping cost + taxes awahama padi neda?
  14. nadman

    පරණ Genuine Rolex watch ගන්න තියෙන තැනක් දන්නවද ?

    Parana eva nam hoyanna amarui. Online Chrono24 wage site walin independent sellers la gen thamai ithin habai 100% sure karanna amarui.
  15. nadman

    1M Rupee

    මචං එක advice එකක් දෙන්නම් ඔයා dollars ගන්නකොට හොඳට බලන්න නෝට්ටු වල මොනවහරි marks තියෙනවාද කියලා. නැත්නම් ඔයා බැංකුවකට දාන්න ගියාම accept කරන්නේ නෑ.
  16. nadman

    (මට) දැරියහැකි මිලට ගන්නට තිබෙන හොදම coffee එක*

    Island කෝපී වලට වඩා හොඳද?
  17. nadman

    Perfume

    හොදද? ඕව ගහල හම යයි ද?
  18. nadman

    රෙඩ් ලේබල්

    ඔව් මචං එත් මම දන්න විදිහට ඕක mix කරන්න හදපු එකක් Red Label: A non-age-stated blend.It has been the best selling Scotch whisky in the world since 1945.It is primarily used for making mixed drinks. -https://en.wikipedia.org/wiki/Johnnie_Walker
  19. nadman

    මේ කවුද බන්?

    ඇත්තටම සල්ලි හම්බ කරන උන් ඔහොම දගලන්නේ නෑ.

    No contents