1. nadman

    තඩි🕷️

    ගොඩක් ඉස්සර lycine කියල බෙහෙතක් තිබ්බා. ඒක රෑට ගාලා නිදාගෙන නැගිටින කොට තඩි ඔක්කොම මැරිලා. දවස් 2ක් විතර ගෑවහම ඔක්කොම මැරෙනවා. තාම තියෙනවාද දන්නේ නෑ. ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බලන්න.
  2. nadman

    කොලබ හොදම බුරියානි

    The mango tree eka hondai, Kanduri resturant(Wallawaththa) ekath hondai
  3. nadman

    අඳුනගන්න පුලුවන්ද?

    Not sure machan poddak Kazoo ekak wage.
  4. nadman

    The REAL END GAME is Near !!!

    දෙවෙනි ෆිල්ම් එක නම් එල.
  5. nadman

    ඉඩම් කේස් එකක්

    මචං මෙහෙමයි පනතක් තියෙනවා Agrarian Development Act. No. 46 of 2000 (as amended) ඒ පනතේ 2 වන වගන්තියේ අනුව තමයි ඔහොම වෙලා තියෙන්නේ. නිතිය අනුව කුබුරක අයිතිකරු කුබුර විකුණන්න කලින් එම කුබුර මිලදී ගැනීමේ අවස්ථාව අද ගොවියාට දෙන්න ඕනේ. එහෙම කරේ නැත්නම් තමයි ඔයාට ඔය වෙලා තියෙන දේ වෙන්නේ. හොද නිතිඥ...
  6. nadman

    ඇපයකට අත්සන් කරන සීන් එකක්

    ඇපේකට අත්සන් කරනවා කියන්නේ බැරි වෙලාවත් ඔයාගේ යාළුවාට ගෙවන්න බැරි වුනොත් ඔයා ගෙවන්න ලැස්ති වෙලා කරන්න ඕනේ දෙයක්. මොකද බැරිවෙලාවත් බයික් එකේ ගාන ගෙව්වේ නැත්නම් ඔයාවත් crib එකට report වෙනවා. ඊට පස්සේ ඔයාට කිසිම loan එකක් ගන්න එකත් බොරු. leasing කොම්පැනිය නඩුවක් දාන්න තීරණය කලොත් ඔයාවත් පාර්ශවයක්...
  7. nadman

    රත්තරන් උකස් කරල සල්ලි ගන්නව වගේ සල්ලි උකස් කරල රත්තරන් ගන්න බැරිද?

    ඔය කියන්නේ රත්තරන් බඩු rent එකට ගන්න එක නේද? එහෙම business ලංකාවේ තියෙනවා. 500,000 මාලෙකට 600,000 තියන්න ඕනේ නෑ.
  8. nadman

    phone ekata wathura giya

    Wahama off karanna. Off wenne nathnam pavichchi karanne nathuwa power off wenakam paththakin thiyanna. Rice walayi eka eka evalai danne nathuwa hetama oka repair karanna denna.
  9. nadman

    සම්බා නෑ කොහේවත්

    Suduru Samba thibba Keels website eke. Habai 1kg bag.
  10. nadman

    Kapruka Global Shipping

  11. nadman

    PC Build help

    Machan oyata VGA ekak thiyena eka 11400 nathuwa 11400f ekak gaththa nam hodai neda? eke ithuru wena salli tika daala oya daala thiyena PSU(power Supply) ekata wada honda ekak ganna.( 550 or 600w) ethakota oyata passe honda VGA ekak daaganna puluwan.
  12. nadman

    Kapruka Global Shipping

    Issara nam gathatha awurudu 2k 3k ta kalin. Passe unge site eke daala thibba baduwak salli deela order kara. eka un cancel karala balenma refund kara. passe balanakota oya wade godak kattiyata karala thibba. ita passe nam order karanna giye naa.
  13. nadman

    Laptop problem !!"

    Ehema kiyanna amarui machan. Kokathath awurudu 5 kin passe eka eka leda enna puluwan.
  14. nadman

    Laptop problem !!"

    Machan mehemai godak parana laptop ekakata repairs walata loku wata wiyadam karanna epa.(mamatha oya wage kattak kaala thiyenawa) Onema nam repair eka attempt karanna. Habai repair eka sarthaka nathnam okata thawa salli yata karanna epa.
  15. nadman

    Orel TV

    oya gaanata nam paadui. 1080p wath naa. okkoma 32 inch tv yanne thisganan walata(evath danna brands). oya android smart functions tika one name android box ekak hari stick ekak normal tv ekakata gahanna.
  16. nadman

    බිස්නස් හවුල්කරු II

    ඇයි මචං ඔයා investor/business partner කෙනෙක් හොයන්නේ. ඔයාට private lender කෙනෙක් ගෙන් promissory note එකකට අත්සන් කරලා ඔය වැඩේ loan එකක් විදිහට structure කරන්න පුළුවන් නේ. මොකද මචං ඔයා ඔය වැඩේ security නැතුව කරන කොට investors ලත් එන්න බයයි, මොකද සල්ලි recover කරන්න අමාරු නිසා.
  17. nadman

    ධනවතුන්ට බදු ගසනු.

    දුප්පත් මිනිස්සුන්ටත් බදු ගහනවා. ඒවට බදු නොකියා සංවර්ධන වාසනා ,ගොවිසෙත, මහජන සම්පත කියලා කියනවා...
  18. nadman

    VGA Card Price අඩු වෙයිද?

    Chip shortage eka nisa tika kaalayak yai. Matath 3060 TI ekak one wela hitiye. Badu nathi nisa maasa keepayakata kalin 3060 gigabyte ekak gaththa. Loku awulak naa fan 3k thiyena model eka 150ta kittu wenna giya.
  19. nadman

    Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

    Machan ekenam oyata idamata ayithiyak nathiwa athi. Oyata karanna puluwan thathtage namata caveat ekak dana eka.Ethakota mokak hari deed ekak register wunoth oyage gedarata notice eka ei. Caveat ekak dana eken wenne oyata notice ekak ena eka witharai. Idamaka caveat ekak thibba kiyala idama...

    No contents