Linux
ඉගෙන ගන්න ආස ඕනම කෙනෙක්ට මේක වැදගත් වෙයි.
මට මේකෙන් Linux file system එක ගැන තිබුණ හැම ප්‍රශ්නයක්ම විසදුණා
beginner friendly
මේ තියෙන්නේ NetworkChuck ගේ playlist එක
මේකත් එක්ක Hack the Box(HTB) එකේ Linux fundamentals එකත් follow කරන්න.
https://academy.hackthebox.com/module/details/18
HTB එකෙන් දෙන Lab Environment එක limited නිසා, Linux Computer එකක් හෝ WSL(Windows Subsystem for Linux) use කරන්න.
ටිකක් වෙලා යද්දී boring ගතියක් එනවානම් දවස් දෙකකට කරන්න