චන්දය දෙන නොදෙන එක උබේ තීරණයක් මචං. මිට වඩා ගොඩක් අමාරු කාලවලදී උබ ජෙප්පෝ වනුවෙන් පෙනී ඉදල තියනවා. තනියෙන්ම ඒ වෙනුවෙන් පෙනී ඉදලත් තියනවා. චන්ද ක්‍රමය ගැන කියනම්න්ම් මුලින් ර්නිල්ල්ල ගෙන්න හැදුවේ. බැසිල්ගේ යෝජනා එක්ක ආපු චන්ද ක්‍රමය එකේ කුඩා පක්ෂ වලට කිසි ඉඩක් නැහැ. එතකොට ප්‍රදාන පක්ෂ...