ken ගන්න එපා බඩු නැහැ. මැලේෂියන් එකක් දැන් බඩු එන්නේ නැහැ
dongcheng හොදයි එකත් එත් චයිනිස් තමයි...බාකටර්, එහෙමනම් හොදයි ගොඩක් කල් යුස් කරන්න පුළුවන්
men ගනින් ලාබයි, බ්‍රෂ් එහෙම ගන්න තියනවා ඕනි තැනක, පාවිච්චියට හොදයි ග්රින්ඩර් එහෙමනම් පට්ට
boda hugo පව්ර්ටෙක් waf ගන්න එපා ටික...