අපෝ නේ ත්‍රෙඩ් එකේ අනාගත විස්තර කියන හින්ද ස්පොයිල් වෙනවා බන් කතාව.... නාට්ටි ගැන ලංකාවේ හෝ වෙන්රටක මෙහෙම ත්‍රෙඩ් ගියාම වෙන්නේ කතාව බලන එක එපා වෙනවා. මන් කියන්නේ ත්‍රෙඩ් එක දාපු අරමුණ නෙමයි. මේ එහෙන් මෙහෙම් අහලා මේකේ ඉස්සරහට එක වෙයි මේක වෙයි කියල දැන් එක ගැන
ගේම් ඔෆ් ත්රෝන්ස්...