dio lasanayi kiyanava nemayi machn. උබට අපහාසයක් කරන්න හිතගෙනත්පේ නෙමයි. සාපේක්ෂව ස්කුට්යි ටයිප් බයික් කැතයි. උස මදි වගේ හින්දද මන්ද. මන් දැක තිබේ බයික් එක සුදු පාට එකක් . එකට වැඩ නම් ඕක ලස්සනයි. එත් සමස්තයක් විදියට ගත්තම ස්කුටි වගේ ඒවා කතයිනේ බන්. උබට හොද නම් උබ ගනින් එතින් මට මොකද ...