තක්කඩි.......:angry:.
1. මනුස්සකම තුට්ටු දෙකට වැද මළගිය සේක....
"මේ ලෝකෙ කිසිම මනුස්සකමක් නෑ.. මිනිස්සු තිරිසන්නු වෙලා..." ඔන්න ඔය ජාතියේ ටෝක්ස් නිතර ඉසූ කරන ඩෑල් ඉන්නව නේද?. මුන් නියම තක්කඩි. තමුන් ගාවවත් නැති මනුස්සකමක් ලෝකෙන් ඌට දෙන්න ඕනෙ කියලා හිතනවා. ඇත්තටම මනුස්සකම තියෙන එකෙක් නං ලෝකෙ...