මම දන්න විදියට නම් මහින්ද මාමා වව්නියාවේ මීටින් එකේදි දෙමලෙන් කතා කරනකොට, සිංහල බුවාලා ටෝක්ස් කරලා තියෙනවා. ඔය ඕඩියෝ එකේ දෙවනි කෑල්ල ඒ සීන් එකේදි ගත්ත එකක්ද කියලා මට සැකයි.
මට හරි පුදුමයි මේකේ වීඩියෝ ක්ලිප් 1ක් නැති එක:rolleyes::rolleyes::baffled:
පී ඇස් >>> මෙතන ලපන් ගහන්නේ නැතුව අසාඩ් සාලිට...